සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 GPS තාක්ෂණය යොදාගෙන පක්ෂි ජීව දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි!

by editor
මාර්තු 17, 2024
in පුවත්
GPS තාක්ෂණය යොදාගනිමින් ඵෛතිහාසික ගන්නෝරුව වනාන්තරයේ සිට මුදාහැරිමට පියවර ගත් සර්ප රාජාලියා...

GPS තාක්ෂණය යොදාගනිමින් ඵෛතිහාසික ගන්නෝරුව වනාන්තරයේ සිට මුදාහැරිමට පියවර ගත් සර්ප රාජාලියා...

Share on FacebookShare on Twitter

කොළඹ විශ්ව විද්‍යාලීය සත්ත්ව විද්‍යා අංශය හා මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට   සංවිධානය කරනු ලැබූ      GPS තාක්ෂණය යොදා ගනිමින් පක්ෂි ජීව දත්ත රැස්කීමේ ව්‍යාපෘතිය   යටතේ  වයස අවුරුදු දෙකක් පමණ වන උරග රාජාලියෙකුට GPS කරපටියක් සම්බන්ධ කර  පරිසරයට මුදාහැරීම මහනුවර ඵෛතිහාසික ගන්නෝරුව වනාන්තරය ආශ්‍රිතව සිදුවිය.

රටේ ඉඳිරි පාරිසරික  සංවර්ධන කටයුතු හා පක්ෂි සංරක්ෂණය  ඉලක්ක කොට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ මංගල පියවර ලෙස GPS කරපටිය සම්බන්ධ කළ උරග රාජාලියා පරිසරයට මුදාහැරීමට කටයුතු කළ බවත් වෙනත් සත්ත්ව විශේෂ සඳහා  GPS කරපටි පළඳවා දත්ත ලබා ගත්ත ද උරග රාජාලියෙක් සඳහා මෙවැනි කරපටියක් පැළඳවූ මුල්ම අවස්ථාව මෙය බවත්  මධ්‍යම පළාත් පරිසර සංවිධාන ඵකමුතුවේ සභාපති පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම පැවසීය.

සූර්ය පැනල සහිත මෙම කරපටයේ බැටරිය හිරු එළියත් සමග ආරෝපණය විම විශේෂත්වයකි. සතා අහසේ පියාඹන දුර, උස, ජලයේ කිමිදෙන ගැඹුර ආදි සියලු දත්ත මේ ඔස්සේ රැස්කර ගැනීමට අපේක්ෂිතය.

කොළඹ විශ්වවිද්‍යාලීය සත්ත්ව විද්‍යා අංශයේ පක්ෂි පර්යේෂක මහාචාර්ය සම්පත් සෙනවිරත්න හා මධ්‍යම පළාත් පරිසරය සංවිධාන එකමුතුවේ සභාපති පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම  ගේ  උපදෙස් හා අධීක්ෂණය යටතේ   පරිසරවේදින් රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා දායකවී සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 20කට අලෙවි කිරීමට ගෙනා තල්මස් ඇම්බර කිලෝ එක්ක සමග පුද්ගලයින් 02ක් අත් අඩංගුවට…

Next Post

නාවලපිටිය ෆයිනස් වන වගා රක්ෂිතයකට ගිනි තියලා… අක්කර 15ක් විනාශයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.