සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA දේශපාලන බැලකම ප්‍රශ්න කරමින් නව ප්‍රබල වෛද්‍ය වෘත්තීය සමිතියක්!

by editor
මාර්තු 12, 2022
in පුවත්
Doctor
Share on FacebookShare on Twitter

වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්ම සහ අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් යුතුව නව වෛද්‍ය වෘත්තීය සමිතියක් පිහිටුවීමට අද ( 12) කටයුතු කර ඇත.

දේශපාලනිකව වඳ භාවයට පැමිණ  වෘත්තීය  ගෞරවයත් අයාලේ  යවමින් රටම මිත්‍යාවේ ගිල්වන ඇති එක් වෛද්‍ය වෘත්තීය සමිතියක් විසින් සමස්ත වෛද්‍ය සේවය මත ආධිපත්‍ය පතුරුවමින්  ඇති අවස්ථාවක  මෙම නව වෛද්‍ය සංගමය නිර්මාණය  කෙරෙන බව එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

වෛද්‍ය ආචාර ධර්මවල සපුරා පටහැණි වන පරිදි විවිධ මිත්‍යා මත, ඖෂධ පිළිබඳ මිත්‍යාවන්, ආහාර පිළිබඳ මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට එක් වෛද්‍ය සංගමයක් කටයුතු කිරීම සමස්තයක් ලෙස රටේ සෞඛ්‍ය පද්ධතියට බරපතළ හානිකර තත්වයක් මතු කර  ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ට බලපාන ගැටලු, රෝහල්වල පවතින අඩුපාඩු, රෝගීන්ට සේවා සැපයීමේදී පවතින දුෂ්කරතා යනාදිය සම්බන්ධයෙන් මැදිහත් වෙමින් රටේ ජනතාවට වඩාත් ඉහළ සෞඛ්‍ය සේවාවක් සැපයීමට ක්‍රියාකාරී වනවා වෙනුවට එක් දේශපාලන පක්ෂයකට අනුබද්ධ බාල වෘත්තීය සමිතියක් ලෙස කටයුතු කිරීමත් ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම් සංතෘප්ත කිරීම වෙනුවෙන් අනවරතයෙන් ක්‍රියාත්මක වීමත් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අශිෂ්ට දේශපාලන ගැති භාවයට නොගොස් වෘත්තිකයින් ලෙස කටයුතු කිරීමේ වගකීම සහිතව වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සාධනීය කථිකාවක් ඇති කිරීමේ පෞරුෂයක් සහිත නව සංවිධානයක අවශ්‍යතාවය සමස්ථයක් ලෙස රටම අපේක්ෂා කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ශ්‍රේණිගත වෛද්‍යවරුන්, වෛද්‍ය පරිපාලකයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් යන කාණ්ඩ තුනම සහිතව මෙම නව වෘත්තීය සමිතිය බිහි වන්නේ උක්ත ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැහැදිලි කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලාපයම ගොඩ… අවුරුදු දෙකක් තුළ අපි හාන්සියි!… සියයට 79ක බිඳවැටීමට හේතුව කොවිඩ්ම නොවෙයි!

Next Post

සරණ “ගල් කළ“ ලොතරැයි මණඩලයේ වාහනයක් අවුරුදු 14ක් ආගිය අතක් නෑ…. පාඩුව දෙකෝටි හැට ලක්ෂයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.