අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA කට්ටියට සෞඛ්‍ය ඇමති කෙහෙළිය ගෙදර යවන්න අවස්ථාවක්!

by editor
දෙසැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  විසින් තමන් සිදුකරනු ලබන බව කියන දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ බරපතල ප්‍රකාශය ඔප්පු කර පෙන්වනු ලැබුවොත්   ඒ මොහොතේම   අමාත්‍ය ධූරයෙන් ඉවත් වී ගෙදර යන බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (22) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල කරාපිටිය හෙල්මුට්කෝල්  මාතෘ රෝහල නිරීක්ෂණය සඳහා චාරිකාවකට එක් වෙමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හැරීම සඳහා හේතුවක් හොයමින් සිටින බව කී ඇමතිවරයා    එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.

“මම අහගෙන සිටියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  එක් වෛද්‍යවරයෙක් කියනවා දේශපාලන ඇඟිලි ගැසීම් නැහැ කියලා කියනවා නම් ඒ කට්ටිය වැඩට යනවා කියලා. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මම පොඩි අභියෝගයක් කරනවා. එක දේශපාලන වැඩපිළිවෙළක්, ඇඟිලි ගැසීමක් කරන්න මැදිහත් වුනා කියලා ඔප්පු කළොත් මං හෙට ඉල්ලා අස්වෙනවා කියලා.“

“එතකොට ඒ කට්ටියගෙ ප්‍රශ්නය ඉවරයිනෙ. මමත් මගේ ලේකම් තුමත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමත් කිසිම විටෙක කිසිම අවස්ථාවක කිසිම දේකට  දේශපාලනිකව හෝ අත්තනෝමතිකව අතපොවලා නෑ. අපි සාධාරණ විදිහට කරුණු ගැන කතා කරලා තියනවා. වෛද්‍යවරු දෙපැත්තකට බෙදෙන අවස්ථාවල්වල මැද තැනකට ඇවිත් කරුණු විමසලා තියනවා.“

“කිසිම අවස්ථාවක දේශපාලනය වෛද්‍ය ක්ෂේත්‍රයට ගෙනල්ලත් නෑ, ගේන්නෙත් නෑ. එහෙම කළා කියලා කෙනෙක් ඔප්පු කරනවා නම්   මම හෙට දවසෙ ගෙදර යනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

චන්ද්‍රිකා කොළඹ උපාධිධාරීන් කළ වැඩේට ප්‍රණාමය පුදයි

Next Post

ජවිපෙ සමග එක්ව යා හැකි ගමනක් ගැන දයාසිරි කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.