බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය අර්බුදය නිසා විදුලිය කළමනාකරය කරන්න පොලිස්පතිත් පොලිසිවලට නියෝග දුන් රටේ ගම්පහ පොලිස් ලොක්කෙකුගේ මෙහෙයවීමෙන් හෙට ගම්පහ පොලිසි අතර දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක්…

by editor
අප්‍රේල් 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රට බලශක්ති අර්බුදයක බැවින් බලශක්තිය  පිරිමැසිම සඳහා රජය ජන සමාජයෙන් ආයාචනා කරද්දී,  බලශක්ති සුරක්ෂා කිරීමට වීදි පහන් කළමනාකරණය කළ යුතු ආකාරය පවා පොලිස්පති විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙද්දී ගම්පහ පොලිසි අතර විදුලි පහන් ආලෝකය යටතේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක්  සංවිධානය කිරීමට ගම්පහ පොලිස් ලොක්කෙක් සැලසුම් කර තිබේ.

ගමේ සංගීත සංදර්ශන අවුරුදු උත්සව පවා පැවැත්වීම සීමා කර තිබිය දී, පොදුවේ රාත්‍රියේ පැවැත්වෙන සැණකෙලි සඳහා සීමා පැනවීමට රජය කටයුතු කර තිබිය දී ගම්පහ පොලිස් ලොක්කාගේ මේ උමතු ක්‍රියා කලාපය ගම්පහ පොලිස් පොඩ්ඩන් අතර දැඩි කණස්සල්ලක් උපදවා තිබේ.

හෙට වේයන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම දිවා රාත්‍රී ක්‍රිකට් තරගය සහ සාදය වෙනුවෙන් එක් එක් පොලිසි වෙත මත්පැන් බයිට් සහ වෙනත් ආහාර සැපයුම් සඳහා රුපියල් පනස් දහසක් ලක්ෂයක් අතර වියදම් ප්‍රමාණයක් සොයා ගැනීමට මෙම පොලිස් ප්‍රධානියාගේ උත්සව සංවිධායක කමිටුව විසින් පවරා ඇතැයි වාර්තා වේ.

නිසි අයුරින් රාජකාරිය කරන ඇතැම්  පොලිස් ස්ථානාධිපතිවරුන් මේ තත්ත්වය තුළ බලවත් අසීරුතාවයට පත් වී ඇත්තේ මෙම මුදල් සපයා ගැනීම සඳහා රාජකාරියට එපිටින් පුද්ගලයින්ට සිදුකරන්නට වන බලපෑම හේතුවෙනි.

“මිනිස්සුන්ට කරන්න එපා කියන දේ අපි කරලා කොහොමද  ආපහු රාජකාරි  කරන්නේ…” මෙ පිළිබඳ ලංකාසරට අදහස් දක්වමින් ගම්පහ පොලිස් පොඩ්ඩෙක් ලංකාසරට පැවසුවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ලෝක සාමය පතා කෙරෙන ජාත්‍යන්තර “සාම පාගමන” සඳහා මුල්ම භික්ෂු කණ්ඩායම රටට වැඩමවති!

Next Post

ලෙබනනයට බෝම්බ හෙළීම වහාම නවත්වනු! – ඇති කියන්නේ ඇති… ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.