අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

G 20 ලාංඡනය ඉන්දියාවේ අපේක්ෂාව පෙන්වන බව ඩෙන්මාර්ක් තානාපති පවසයි

by Lankasara News
දෙසැම්බර් 21, 2022 - Updated on ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව ජී 20 සමුළුව වෙනුවෙන් නිර්මාණය කර ඇති ලාංඡනය මඟින් ඉන්දියාව එහි වගකීම ලබා ගැනීමට සූදානම් බවත්, ධූර කාලය සඳහා ඉහළ අපේක්ෂාවන් ඇති බවත් පෙන්වා දෙන බව ඉන්දියාවේ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් සඳහන් කරයි. නෙළුම් මලක් හා ලෝකයක් උස්සාගෙන සිටින දෑතක් සහිත ලාංඡනය මඟින් ඉන්දියාව සභාපති ධූරයේ වගකීම ලබා ගැනීමට සූදානම් බව පෙන්වන බව ද, එම ධූරය හරහා නවදිල්ලියට තිබූ දේ හා පැමිණෙන්නට ඇති දේ අතර පාලමක් සෑදීමට ඉන්දියාවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ද ඔහු පැවසීය.

“ද්විපාර්ශ්විකව, අපි හරිත සංක්‍රාන්තිය දෙස බලනු ඇත. ඔබගේ ගරු අග්‍රාමාත්‍යවරයා පසුගිය නිදහස් දින කතාවේදී ඉන්දියාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත ලෝකයේ නායකයෙකු බවට පත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. එම ගමන් පථයේ, ඔබට හරිත සංක්‍රාන්තියක් තිබිය යුතුය. එබැවින් අපි අපට හැකි සෑම දෙයක්ම කරන්නෙමු. නමුත් අපි ඉන්දියාවට කළ යුතු දේ දේශනා කරන්නේවත් උගන්වන්නේවත් නැත. අපි මෙහි සිටින්නේ ඉන්දියාවට සහයෝගයක් දීමට පමණකි. අපගේ බලාපොරොත්තුව වන්නේ ‘එක් පොළවක්, එක් පවුලක් හා එක් අනාගතයක්’ යන සංකල්පය සම්පූර්ණය කර ගැනීමයි..” ඒ එන්අයි පුවත්සේවයට අදහස් දක්වමින් ස්වේන් පවසා තිබේ. ඉන්දියාව දෙසැම්බර් 1 වැනිදා ජී 20 කණ්ඩායමේ සභාපතිත්වය භාරගත් අතර වසරක කාලයක් එම තනතුර දරනු ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

දරුවන්ගේ පොත් බෑග්වල “අයිස් “ හොයන ගොං ෂෝ නවත්වා නිසි අණ දුන්නොත් මත්ද්‍රව්‍ය මඩින හැටි පොලිසියෙන්ම ඇසෙයි….

Next Post

පළාත් පාලන ඡන්ද විමසීමේ තේරීම්භාර නිලධාරීන් සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් වේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.