බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ආනායනයේ දී වැරැද්ද ඇති සිදුවූ තැන ස්වාධීනව සොයනවා… සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර අද කී කතාව…!

by editor
අප්‍රේල් 16, 2026
in පුවත්
NISHANTHA

වෛද්‍ය නිශාන්ත සමරවීර

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගල් අගුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා මේ වන විට ආරම්භ කර ඇති බව කෝප් කමිටුවේ සභාපති, ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

අද (16) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මීට පෙර ගල් අගුරු ආනයනයේදී යම් සමාගම්වලට හිතාමතාම වංචනික ලෙස වාසි ලබා දී තිබේ නම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීම රජය සතු බවයි.

ගල් අගුරු ආනයනයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙසේද කරුණු පැහැදිලි කළේය.

“ගල් අගුරු ආනයන ක්‍රියාවලියේදී ගල් අගුරු තත්ත්වයෙන් බාල කියලා දැනුවත්ව ආනයනය ආනයනය කිරීම කරලා නැහැ. නමුත් ආනයනය කරනු ලැබූ ගල් අගුරුවල තත්ත්වයේ යම් අඩුවක් තියෙනවා. ලක්විජය බලාගාරයේ දහන ක්‍රියාවලිය මත ඒ බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ මත සිදුවන යම් පාඩුවක් තියෙනවා නම් අදාළ ආයතනවලින් අයකර ගත යුතුයි කියන කාරණා පිළිබඳවත් මීට ඉහතදී කරනු ලැබූ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය තුළ මෙවැනි අවධානයක් යොමු නොවී එම සමාගම්වලට වාසිදායක වන අයුරින් කටයුතු සිදුවූ ආකාරය කෝප් කමිටුවේදී සාකච්ඡා වුණා.”

“ගල් අගුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමටත්, මීට ඉහතදී ගල් අගුරු ආනයන ක්‍රියාවලියේදී සිදුවූ දුර්වලතා සකස් කළ යුතු වාගේම එම ක්‍රියාවලියේදී යම් යම් සමාගම්වලට හිතාමතා වංචනික ලෙස වාසිදායක වන අයුරින් කටයුතු කරලා තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමත් රජයට තියෙනවා.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“රජය සහ කෝප් කමිටුව විදිහට අපි විගණකාධිපතිතුමියගෙන් ඉල්ලීමක් කළා ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් දෙන්න කියලා. ජාතික විගණන කාර්යාලය මගින් ඉතා ස්වාධීනව පරීක්ෂණ වාර්තාවක් සපයලා තියෙනවා. අපි ඒ වාර්තාව පදනම් කරගෙන ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාවලිය පිළිබඳ කෝප් කමිටුවේදී ප්‍රශ්න කළා. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද සම්බන්ධ වුණා. මේ සියලු දෙනා සක්‍රීය ලෙස මේ සඳහා දායක වුණා.”

“ගල් අගුරු ආනයන ක්‍රියාවලිය හරි පිළිවෙළකට ගේන්න අදාළ අමාත්‍යවරයා උපරිමව කටයුතු කරලා තියෙනවා. නමුත් විපක්ෂ කණ්ඩායම් විසින් ඇමතිවරයා නිර්දය ලෙස විවේචනය කිරීමට උත්සාහ කරනවා. ඇමතිවරයා මැදිහත් වෙලා ගල් අගුරු ආනයන ක්‍රියාවලිය වෙනස් කරලා තියෙනවා, ඒ නිසා රටට දැවැන්ත පාඩුවක් වංචාවක් සිදු කරලා තියෙනවා කියන අදහසක් දෙන්න උත්සාහ කරනවා.” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධයෙන් ඇමරිකානු ගුවන් යානාවලට සිදුවූ හානියේ තරම පමණක් ඩොලර් බිලියන 02ක්… රුපියල් කෝටි හැට දාහක්…

Next Post

චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.