කිර්ති ප්‍රනාන්දු –
2022 නොවැම්බර් මස 03, 04, 05 සහ 06 වන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පාපන්දු තරග අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
තරග පැවැත්වෙන දින ඉදිරියේ දී දැනුම් දෙන බව ද අමාත්‍යාංශ කියයි.








