ලලිත් චාමින්ද
රුහුණු කුමාරි දුම්රිය බුස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දි අද (15) උදෑසන පීලි පැන්නාය.
රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එන්ජිම සහිත පෙට්ටිය පීලි පැනීමට ලක්ව ඇත අතර මෙම තත්වය නිසා අගනගරයේ කාර්යාල කටයුතු සඳහා රුහුණු කුමාරි දුම්රියෙන් පිටත්ව යන කාර්යාල සේවයකයින් හා දුම්රිය මගින් දැඩි අපහසුතාවයට ලක්ව සිටිති.
දැන් කොළඹ සිට ධාවනයවන දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයට පමණක් සිමා කර ඇත.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබේ.