එක් එක් වාහනය වෙනුවෙන් නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව මේ සතියේ දී වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද නිර්දේශ කළ ඉන්ධන කෝටාවේ වෙනසක් සිදු වී නැත
ඒ අනුව ඉකුත් සතිවල ලබා දුන් ඉන්ධන ප්‍රමාණයම මේ සතියටත් නිකුත් කරනු ඇත.
ජාතික ඉන්ධන අවසර පත්‍රය අද උදෑසන සිට මෙම සතියේ ඉන්ධන කෝටාව සමඟ යාවත්කාලීන කර තිබේ.