රට ගොඩනැගීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළකට සහය දීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසුවේ කොන්දේසි විරහිතව තම සහය ලබා දීමට නම් හදිසි නීතිය ඉවත් කළ යුතු බවය.

© 2020 - 2026 Lankasara.com.