දිනසේන රතුගමගේ –
යාපනයේ වයස 71 හැවිරිදි වියපත් පුද්ගලයෙක් ශාස්ත්‍රවේදී උපාධිය ලබගෙන තිබේ.
එස්. නගුලේස්වරන් නැමති මෙම පුද්ගලයා බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වී ශාස්ත්‍රවේදි උපාධිය හිමිකරගෙන තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙම උපාධිය ලබාගත් පුද්ගලයා වෙනුවෙන් සුබපැතීමේ උළෙලක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ