අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  69 ලොවෙත් නෑ… රටේ 94% රට කරවන හැටි ගැන අතෘප්තියෙන්… 90%  ආණ්ඩුවට කැමති නෑ…

අන්තර්ජාතික ක්‍රමවේද යටතේ කළ සමාජ සමීක්ෂණයක් රට ගැන කියන කතාව...

by editor
මාර්තු 5, 2022
in පුවත්
ඡායාරූපය - මනම්පිටිය නිමල් ජයරත්න...

ඡායාරූපය - මනම්පිටිය නිමල් ජයරත්න...

Share on FacebookShare on Twitter

අන්තර්ජාතික සමාජ පර්යේෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් පසුගිය ජනවාරියේ දී  රට සම්බන්ධව වූ ජනතා තෘප්තිය විමසූ  සමාජ පර්යේෂණය  රටේ ජනතාවෙන් සියයට 94ක්  රට කරවන ආකාරය ගැන අතෘප්තියෙන් සිටින බව හෙළි වී තිබේ.

පසුගිය ජනවාරියේ දී දිවයින පුරා ජන වර්ග ලෙස නියෝජනයවන  ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1021 නියෝජනයවන ප්‍රතිචාර නියැදි මත පදනම්ව  වෙරිටේ රිසර්ච් ආයතනය මෙම පරීක්ෂණය සිදු කර තිබේ. ජනමත විමසුම සඳහා ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයතනයක් වූ ගැලප් ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ජනමත විමසුම් සිදුකරන නිර්නායකයන් අනුදනිමින්  එම ක්‍රමවේදය ලංකාවට ගලපාගෙන මෙම පර්යේෂණය වෙරිටේ රිසර්ච් විසින් සිදුකර ඇත.

වත්මන් රජය වැඩ කරන ආකාරය ගැන සියයට 90ක් තමන්ගේ අප්‍රසාද පළ කර ඇත.  රජයේ වැඩපිළිවෙළ අනුමත කර ඇත්තේ සියයට 10ක් පමණි.

රට ගැන තෘප්තිමත් ද , පොදුවේ ගත් විට ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදුවන දේ ගැන ඔබ සෑහීමකට පත් වෙනවා ද, නැති ද යන ප්‍රශ්නයට සියයට අනූ හතරක් පිළිතුරු දී ඇත්තේ සෑහීමකට පත් නොවන බවය. සියයට 6ක් පමණක් සෑහීමකට පත්වන බවට පිළිතුරු ලබා දී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආර්ථික තත්ත්වය ගැන විශ්වාසය ජනනය කිරීම සඳහා අද රටේ  පවතින ආර්ථික තත්වය සහ එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්නාවලියක් පර්යේක්ෂකයන් විසින් භාවිතා කර තිබිණි.

ලකුණු – 100 සිට + 100 දක්වා පරාසයක් තුළ ලබා දී තිබිණි. ආර්ථිකය විශිෂ්ට හෝ හොඳ තත්වයේ පවතින බව සහ එය හොඳ අතට හැරෙමින් ඇති බව සියලු දෙනා සිතන්නේ නම් ලකුණු ධන (+) 100 ලෙස සටහන් කරන අතර ආර්ථිකය දුර්වල මට්ටමක හෝ නරක අතර හැරෙමින් තිබෙන බව සිතන්නේ නම් ලකුණු ඍණ (-) 100 අගයක් වේ.  ආර්ථික නරක අතට හැරෙනු ඇතැයි සිතන අයගේ ප්‍රතිශතය සියයට 83ක් විය. ඒ අනුව එහි ලකුණු අගය  සටහන් වූයේ – 83%ට ලෙසිනි.

මෙම පර්යේෂණ නියැදි සහ ක්‍රමවේදයය සැලසුම් කර ඇත්තේ සියය 95ක විශ්වාසනීය පරතරයක දී සියයට 3ට උපරිම දෝෂ ආන්තිකය කරන ආකාරයෙන් බව පර්යේෂණ ආයතනය කියයි.

එම සමීක්ෂණ වාර්තාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමුගත් වෝන් ගැන අපේ ක්‍රිකට් පුරාවෘතයක් වූ පාලිත පෙරේරාගේ මතකය….

Next Post

දවල් ජනපතිගේ නිවස වැටලූ හිරුණිකාගේ නිවස වටලන්න පිරිසක් ඇවිත්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.