කීර්ති ප්‍රනාන්දු –
ප්‍රවීණ වේග රිද්ම ගීත ගායන ශිල්පී නිහාල් නෙල්සන් කොරෝනා ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඔහු එම සටහන මගින් වැඩිදුරටත් පවසන්නේ ඊයේ (31) දින සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව තමන් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවයි.
එබැවින් ඔහුගේ ආශ්‍රිතයන් සිටී නම් ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරන ලෙස ඔහු සිය මුහුණු පොතේ සටහන් කර ඇත.







