අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොලිස් ඇමති  පාතාලයේ එක් කල්ලියකට ලං වෙලා අනෙක් කල්ලි  ඝාතනය කරවනවා… “  ෆොන්සේකා

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • බලය පාවිච්චි කරලා මිනී මරන්නෙ උන් නිවටයො… මිනී මැරීම සාධාරණීකරණය කරලා වීරසේකර මේ පාර්ලිමේන්තුවෙ කළ කතාවට කවදා හෝ උත්තර බඳින්න සලස්වනවා…

වෘත්තීය ජීවිතයේ මුල් අවධිවල සිට ඉතිහාසයක් ඇති සරත් වීරසේකර සහ සරත් ෆොන්සේකා ගැටුම අද (09) පාර්ලිමේන්තුවේ දී තවත් පියවරක්   ඉදිරියට ගියේය.

කර්මාන්ත අමාත්‍යාංශ වැය ශීර්ෂය අවස්ථාවේ විවාදයට එක් වෙමින් උක්ත විෂය සම්බන්ධව නොව, තමන් කලින් සූදානම් වී සිටි පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂය දවසට අදාල කතාව කළ   ෆොන්සේකා මන්ත්‍රීවරයා කතාව අවසන් කළේ මින් පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය  සරත් වීරසේකර විසින් ඔහු අරභයා කළ අපහාස්තමක කතාවට එවැනිම  පිලිතුරක් ලබා දෙමිනි.

සරත් ෆොන්සේකා අද (09) පාර්ලිමේන්තුවේ දී ඒ කතාව ආරම්භ කළේ මෙසේය.

“අත්අඩංගුවට ගත් අය ඝාතනයට විරුද්ධවව මා කතා කළා. එතකොට  සරත් වීරසේකර මැතිතුමා ප්‍රසිද්ධියෙ කිව්වා ටිංකරින් ලසන්ත කෙනෙක් ගැන. මං එහෙම කෙනෙක් ගැන දන්නෙත් නෑ. කිව්වෙත් නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම කිව්වෙ අත්අංගුවට ගත්තු අය ඝාතනය කිරීමේ අකටයුත්ත දිගින් දිගටම සිදුවෙනවා. ඒක ආමානුෂිකයි. ම්ලේච්ඡයි කියලා.

සරත් වීරසේකර කිව්වා ටිංකරින් ලසන්ත  මගෙ සමීපයෙක් කියලා.  සරත් වීරසේකරට කියන්න ඕන ඔහු වගේ ජාවාරම් කාරයින්ගෙන් පාතාලයන්ගෙන් මුදල් ගන්නෙ නෑ, ඔවුන්ව හුරතල් කරන්නෙ නෑ.  කියලා.“

එසේ කී ෆොන්සේකා මන්ත්‍රීවරයා ඡායාරූප දෙකක් සභාවට ඉදිරිපත් කර කීවේ සරත් වීරසේකර සමග සිටින පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක් ලඩියා නැමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයා සහ යහලුවෙක් බවය. එවැනි පුද්ගලයින් ඇසුරු කිරීම ඇමතිවරයාගේ තනතුරුට නුසුදුසු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

“ඔහු මේ පාර්ලිමේන්තුව තුළ කියනවා සන් ෂයින් සුද්දා මැරුවෙ ටිංකරින් ලසන්ත මරපු හින්දලු. එහෙනම් සන් ෂයින් සුද්දා එයාගෙ යාලුවෙක් ද?  අපට පේන විදිහට ඔහු පාතාලයේ එක් කල්ලියකට ලං වෙලා අනෙක් කල්ලිය ඝාතනය කරලා තියනවා.“

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේ මින් පෙර තමන් කළ  ප්‍රකාශයෙන් නිවට යැයි  කීවේ පොලිසියට නොවන බවය.

“නමුත් වීරසේකර සතුටු කිරීම  සඳහා මිනී මරන උන්   නිවටයි කියන්න මා බය  නෑ. මේ වගේ ම්ලෙච්ච නිවට වැඩ කරන්න අනුබල දෙන්නෙත් නිවටයො තමයි. බලය පාවිච්චි කරලා මිනී මරනවා නම් ඒක අනිවාර්ය නිවටකමක් .“

“සරත් වීරසේකර මිනීමැරීම අනුමත කරමින් මේ පාර්ලිමේන්තුවෙ  කළ කතාව හැන්සාඩ්ගත වෙලා තියන නිසා මිනිස්සු ඝාතනය කරලා අපරාධ නවත්වන්න ඕන කියලා හිතන  ඇමතිට ඒ  සඳහා  කවදා හෝ  උත්තර දෙන්න සලස්වනවා කියන එක අපි කියනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගමට මුදල් බෙදන හැටි ගැන බැසිල් මන්ත්‍රීවරුන්ට කියයි

Next Post

එන්න නීතිගත වෙයි ද? කොවිඩ් මර්ධනයේ  ඉදිරි ක්‍රියාමාර්ග ගැන අද විශේෂ සාකච්ඡාවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.