බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමට මුදල් බෙදන හැටි ගැන බැසිල් මන්ත්‍රීවරුන්ට කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අයවැය ප්‍රතිපාදන මත සෑම ගමකම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කරන ලද මුදල් නිකරුණේ වැය නොකළ යුතු බවත් ඒවා ඉතා සැලසුම් සහගතව අදාළ අදාළ පුද්ගලයන් වෙත මුදල් ලැබෙන පරිදි ප්‍රායෝගිකව කළ හැකි ඵලදායි යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවේ ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කමිටු ශාලා අංකයක යෙදී පැවති රැස්වීම ඇමතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ මෙම මුදල් නිසි ලෙස ජනතාව වෙත බෙදී යාමට සෑම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති වරයෙකුගේම වගකීමක් බව ය.

මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් දැන් මන්ත්‍රීවරුන් වන බැවින් මෙම මුදල් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වන ව්‍යාපෘති පිළිබඳ වෙන යෝජනා ලෙස විමසා බලා එහි ප්‍රායෝගික කිරීමේ හැකියාව පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

ඇතැම් ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් මීට පෙර රජයන්වලින් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සැලසුමක් නැති අර්ථ විරහිත කටයුතු සම්බන්ධයෙන් වැය කිරීම හේතුවෙන් එම වැය කළ මුදල නිසි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිව නැති බැවින් එම මුදල් ඉතා ප්‍රවේශම් සහගතව ප්‍රතිලාභ ලැබෙන මට්ටමින් ජනතාව අතර බෙදා දිය යුතු බව පෙන්වා දුන් අතර එහිදී විවිධ ජනතා ජනතාව තුලින් නැගෙන අදහස් සැලකිල්ලට ගන්නා ලෙස ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම අවස්ථාවට සහභාගි වූ මන්ත්‍රීවරුන්ද විවිධ යෝජනා අදහස් ද ඊට එකතු කරගන්නා ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට ඇතුළුවන්නට ගිය බ්‍රසීල ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් අත්අඩංගුවට!

Next Post

“පොලිස් ඇමති  පාතාලයේ එක් කල්ලියකට ලං වෙලා අනෙක් කල්ලි  ඝාතනය කරවනවා… “  ෆොන්සේකා

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.