බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්න නීතිගත වෙයි ද? කොවිඩ් මර්ධනයේ  ඉදිරි ක්‍රියාමාර්ග ගැන අද විශේෂ සාකච්ඡාවක්…

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
coronavirus-vaccines
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්  ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන්  අද රාත්‍රී 7.30ට විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළදී පැවැත්වීමට නියමිත යැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  සදහන් සඳහන් කරයි.

එම රැස්වීම සඳහා ගුවන්තොටුපල නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආරක්ෂක හමුදා නිලධාරින් සහභාගි වීමට නියමිත ඇති බවද සඳහන් වේ.

සංචාරක ව්‍යාපාරය තුළදී කොවිඩ් මර්දනය සදහා ගතහැකි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්  රට වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

කොවිඩ් මර්දනය සදහා රජයක් ලෙස එන්නත ලබා දීමට කටයුතු කිරීම හා ඒ සම්බන්ධයෙන් ආරක්ෂාකාරී පියවරයන් ගැනීම පමණක් බවත් එන්නත ලබා ගැනීම නීතිගත කිරීම කෙරෙහි රජයේ අවධානය මේ වන විටත් යොමු ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදනයන් සොයා බලමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පාසල් වසා දැමීමටද කිසිදු අදහසක් නොකරන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින්  පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඇමතිවරයා අවදාරණය කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පොලිස් ඇමති  පාතාලයේ එක් කල්ලියකට ලං වෙලා අනෙක් කල්ලි  ඝාතනය කරවනවා… “  ෆොන්සේකා

Next Post

“ලබන වසරෙත් වාහන ආනයනයත් බෑ.. අලුතින් රාජ්‍ය සේවකයන් ගන්නෙත් නෑ” – බැසිල්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.