25 අඟහරුවාදා ලිහිල් කර තිබූ සීමා සංශෝධනය කර ඇතැයි වාර්තා වේ.ෙ
ඒ අනුව 25 වන අගහරුවාදා පෙරවරු 4.00 සිට එදින රාත‍්‍රි රාත්‍රී 11.00 සංචරණ සීමා ඉවත් වන්නේ නැත.
25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.
එදිනට සියළු සුරාසැල් වසා දැමීමටද තීරණය කර ඇත.