අද කොවිඩ් ආසාදිතයන් 2906ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් හතර දහස් අටසිය පනහක් දක්වා වැඩි වී තිබේ.
මේ පිළිබඳව රජය නිකුත් කළ අවසන් නිවේදනය පහත දැක්වේ.

© 2020 - 2026 Lankasara.com.