2023 පාසල් වර්ෂයේ දෙවන හා තෙවන වාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තොම්බර් 15 දිනත්, 2023 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට 2023 දෙසැම්බර් 21 වන දා තෙක් පැවැත්වෙන අතර 2023 පාසල් වර්ෂයේ දෙවැනි හා තුන්වැනි වාර සංශෝධණය කරමින් නිකුත් කළ චක්‍රලේඛය පහත දැක්වේ