අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2022 ට සාපේක්ෂව  මන්දපෝෂණය අඩුවෙලා…. ඒත් තවමත් උග්‍ර මන්දපෝෂිත දරුවන් 15758ක් මධ්‍යස්ථ මන්දපෝෂිත දරුවන් 120230ක් රට තුළ… 

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
malnutrition

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන  වයස අවුරුදු 05ට අඩු දරුවන්  15758 දෙනෙකුත්   මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්  120230  දෙනෙකුත්  හඳුනාගෙන ඇති බැව්  පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් 2023 වර්ෂයේ පෝෂණ මාසය තුළ කරණු ලැබු සමික්ෂණයක දි අනාවරණය වි ඇත.

 මෙම සමික්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර  අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව  232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන් අතර  වයසට සරිලන උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 140414ක් බවද මෙකි වාර්තාවේ සදහන් වේ. 

අධික ස්ථුලතාවයෙන් පෙලෙන දරුවන්ගේ සංඛ්‍යාව 5850කි. මෙකී වාර්තාවට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් යුතු දරුවන්  1439 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්  වාර්තාවන අතර  කුරුණෑගල  දිස්ත්‍රික්කයෙන් වාර්තාවන  දරුවන් සංඛ්‍යාව    1432 කි.

2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ  දි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 18420 දෙනෙකු වාර්තා වී තිබු අතර  ඒ අනුව 2023 වර්ෂයේ දි උග්‍ රමන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව  සියයට 12දක්වා අඩුවි ඇත. 

2022 වසරට  සාපේක්ෂව  2023 වර්ෂයේ දි  අවුරුදු 05ට අඩු දරුවන් අතර  වර්ධනය අඩාලවිම, අඩුබර, මිටිබව, ප්‍රතිශතවල වැඩිවිමක් පෙන්නුම් කරණ බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේදුරුතුඩුවේ දී  රිය අනතුරකට ලක්වුන වෛද්‍යවරයෙකුට අසාධ්‍යයයි…

Next Post

ඔන්ලයින් පනත ගැන දැන දැන බොරු කියා පාර්ලිමේන්තු ක්‍රමය හෑල්ලු කරන්න එපා… මන්ත්‍රීවරුන්ට කතානායකගෙන් නිවේදනයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.