අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2008 න් පසු ඉපදුණු කාටත් නවසීලන්තයේ දුම්පානය තහනම්!

by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්ත රජය විසින් දුම්වැටි සහ දුම්කොල අශ්‍රීත නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වර්ෂ 2008 පසු උපත ලැබූ කිසිවෙකුට එරට තුල දුම්වැටි හෝ දුම්කොල අශ්‍රීත නිෂ්පදන මින් ඉදිරියට කිසිම අයුරකින් මිලදී ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.

නවසීලන්ත රජය විසින් මෙම නව නීතිය එළැඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මෙම නීතිය පිළිබඳ සලකා බලන විට ලබන වසරේ සිට තවත් වසර 65ක කාලයක් ගතවීමෙන් පසුවත් එරට තුල දුම්වැටි අලෙවි කිරීමට හැකියාව පැවතියද ඒවා මිලදී ගැනීමට හැකියාව පවතින්නේ ඒ වන විට වයස අවුරුදු 80 වැඩි පුද්ගලයින්ට පමණකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නවසීලන්තයේ මෙම තීරණය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ සමාජිකයින් සිය ප්‍රසාදය පළකර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධනේ ඇතැම් පර්ශවයින් සැක පළකර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ නව තීරණය හේතුවෙන් නීතිවිරෝධීව දුම්වැටි අලෙවි කිරීම් බහුලව සිදුවීමට ඉඩ පවතින බවයි.

නවසීලන්තය විසින් 2025 වන විට රටතුල දුම්පානය කරන්නන් සමස්ථ ජනගහනයෙන් සියයට 5ක් දක්වා අවම කිරීමට අදිටන් කරගෙන කටයුතු කරනු ලබයි.

ඒ අනුව මේවන විට එරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 13ක් දුම්පානය කරනු ලබන අතර එරට වැඩිවශයෙන්ම දුම්පනයට ඇබ්බැහි වී ඇත්තේ අදීවාසීන් බවද මේවන විට අනාවරණය වී ඇත.

නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අන්දමට එරට සෑම පිළිකා රෝගීන් සිව්දෙනකුගෙන් එක් අයෙකු දුම්පානය හේතුවේ රෝගය වැලුදුනු පුද්ගලයින් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චීනය සමග අවබෝධතා ගිවිසුමකට…

Next Post

මහනුවර පැය ගණනක් තිස්සේ වාහන තදබදයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.