අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ ගැත්තන් හෙට පවත්වන අනීතික විධායක සභාව වර්ජනය කරන්න… රෝහණ ලක්ෂමන් ශ්‍රී.ල.නි.ප. විධායක සභිකයන්ගෙන් ඉල්ලයි!

by editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියා ගන්නා ආණ්ඩුවේ කණ්ඩායම විසින්    කැඳවා ඇති නීති විරෝධී විධායක සභාවට සහභාගි නොවන ලෙස ඊට සහභාගි විය හැකි සියලු දෙනාගෙන්  තමන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය. 

අද නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ආණ්ඩුවේ කණ්ඩායමක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යැයි පවසමින් හෙට කැදවන විධායක සභාව සපුරා අනිතික බවය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේ ද පැවසුවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට පැවැත්වෙනවා යැයි කියන විධායක සභාවක් පිළිබඳව තොරතුරු නිවේදන මේ වනවිට අනීතිකව ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරු පිරිසක් සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ලිපි, දුරකතන හා වට්ස් ඇප් ඔස්සේ මේ පණිවිඩ ලබා දෙමින් විධායක සභාවට එන්න කියලා මේ අය බලපෑම් කරනවා. විධායක සභාව පක්ෂයේ ප්‍රධාන නිල සංවිධාන වලින් එකක්. විධායක සභාවට සෑම සංවිධායකවරයෙකුටම සහභාගි වීමේ අවකාශය තිබෙනවා. නායකතුමා විසින් පත් කරන විශේෂිත කණ්ඩායමකටත් ඒකට සහභාගි වීමේ හැකියාව තිබෙනවා. ”

“රජයට සම්බන්ධ ඇමැතිවරු හෙට කැඳවා තිබෙන රැස්වීම සම්පූර්ණයෙන්ම අනීතිකයි. ඒක ආචාර ධර්මවලට පටහැනි සදාචාර විරෝධී එකක්.පසුගිය කාලයේ දී ඔවුන් සංවිධායකරුන්ගේ රැස්වීමක් කැඳෙව්වා. නිල සංවිධායකවරු සහභාගි වූණේ 15 ක 20 ක විතර පිරිසක්. මොවුන් සියලු දෙනා එයට සහභාගි වූණේ අනවබෝධයෙක් කියලා කිව්වා. පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වාරණ නියෝගයක් තිබෙනවා. නීති කාරුණු සාකචඡා වෙමින් තිබෙනවා. ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන පිරිස කැඳවා තිබෙන නීති විරෝධී විධායක සභාවට සහභාගි නොවන ලෙස ඊට සහභාගි විය හැකි සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ස්වාධීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින්ට ඉදිරි මැතිවරණ වල දී ඡන්දය ප්‍රකාශ කරන්න අවකාශ ලබාදිය යුතුයි. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ හත අටක් එකතු වෙලා ඔවුන්ට එකතු විය හැකි සුළු පිරිසක් අල්ලාගෙන කල්ලියක් ලෙස ක්‍රියාත්මකයි. මේ අය රැලි පවත්වන්න උත්සහ කරනවා. ඒවාහි කතා කරන සියලු දෙනා ආණ්ඩුවට සම්බන්ධ අයයි. පක්ෂයේ මතවාදය හෝ ඉදිරි වැඩසටහන සම්බන්ධව කිසි දෙයක් කියන්නේ නැහැ. සියලු වරප්‍රසාද බුක්ති විඳිමින් මොවුන් ගෙන යන නග්න වැඩපිළිවෙළ අපි පරාජය කළ යුුතුයි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අධිකරණ ඇමති විජේදාසට තනතුරෙන් ඉවත් වෙන්න කියලා… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් නුවරදී හෙළි කරයි!

Next Post

උතුරු මුහුදේ ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව උතුරේ ධීවරයෝ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වටලති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.