සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15 හැවිරිදි දැරියක් කපා කොට බරපතල තුවාල සිදු කළ දැරියගේ ලොකු අම්මා අත් අඩංගුවට…

by editor
මාර්තු 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දිඹුලාගල සිරිපුර පහල යක්කුරේ ගම්මානයේ 28 වෙනිදා සවස වයස අවුරුදු පහළොවක දැරියකට තියුණු ආයුධයකින් පහර කපා කොටා තුවාල සිදුකර ඇති බව කියන ඇයගේ ලොකු අම්මා අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.

තුවාල ලැබූ දැරියගේ පියා හා මව නොමැති අතර ඇය ආච්චිගේ නිවසේ සිට ලොකු අම්මාගේ නිවසට දියණියමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරයට මූණ පා ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය සඳහන් කරයි.

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ නුවරගල පහළ යක්කුරේ අංක 233 ලිපිනයේ ජීවත් වූ එච්.එම්. ගගනී නිඳුරංගනා හේරත් නැමැති දැරිය බව පොලිසිය පවසයි. ඇය පහල යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි

බරපතල තුවාල ලැබූ දැරිය දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් පොලිසිය විසින් සිරිපුර පොලිසියට මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව 47 වියති දැරියගේ ලොකු අම්මා අත්අඩංගුවට ගෙන තිබේ.  මේ වන විට දැරියගේ බරපතල තත්ත්වය හේතුවෙන් ඇය දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.

දැරියගේ පියා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුවේ ඩිපෝවේ රාජකාරී කටයුතු කරමින් මීට මාස හතරකට ඉහත දී  මියගොස්  ඇත.   මව දියණිය හැර ගොස් තිබේ.  මෙම දියණිය  ආච්චිගේ නිවසේ ජීවත් වී ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

දැරියට පහර දුන් ස්ථානය සහ එම ආයුධය පිළිබඳ ස්ථානය පරීක්‍ෂණයක් සොකො නිලධාරීන් විසින් 01 සිදුකරන බවත්,   දැරියගේ ලොකු අම්මා පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට පළවෙනිදා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්  පොලිසිය කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගී මව බැලීමට පැමිණි කාන්තාවක සමග බස් රියේ දී හාද වී ලක්ෂ 10ක රන් බඩු සොරාගත් අපරාධකරු සොයා පොලිස් පරීක්ෂණයක්…

Next Post

මහ මෝල්ලු මහ කන්නේ අස්වැන්න සූරාකති.. මහවැලි බී කලාපයේ ගොවීන් කියන කතාව…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.