අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නත්තලටත් හිරේ… ජෙරොම් ප්‍රනාන්දු ගේ ඇප අයදුම විභාගයට ගැනීම ජනවාරි 04 වැනිදා…

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Jerom
Share on FacebookShare on Twitter

දැනට   රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ස්වයං ප්‍රකාශිත දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පත  ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය  නියම කළේය.

එම නියෝගය ලබා දුන්නේ  මෙම පෙත්සම අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකර විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිතුණු භක්තිකයකු බැවින් ඉදිරියේ එළඹෙන නත්තල් සමය සැලකිල්ලට ගෙන පෙත්සම අද දින විභාගයට කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

සිරිපාලට සහ සෝමපාලට අදාළ වන නීතිය දේවගැති ජෙරම් ප්‍රනාන්දුටද අදාළ විය යුතු බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයකු බවත් නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයෙකුට සුවිශේෂී වරප්‍රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය. එබැවින්  මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ද පෙන්වා දුන්නේ වග උත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව ලබා දී අදාළ පෙත්සම සාමාන්‍ය පටිපාටියට යටතේ විභාගයට ගැනීම සුදුසු බවය.

ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 4 වන දා විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝග කළේය.

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මකව ප්‍රකාශයක් සිදුකිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය දෝෂ සහගත බවත් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් දේව ගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.- දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලයේ මුරකරු ඝාතනය කර පිංකැටය කොල්ල කෑවේ මනුෂ්‍ය ඝාතන කීපයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරයේ සිටිය දි පලා ගිය අයෙක්… සැකකරු අත් අඩංගුවට…

Next Post

පාප්තුමෝ ඉතිහාසගත තීන්දුවක… රෝමානු කතෝලික පූජකවරුන්ට සමරිසි යුවල වෙත ආශීර්වාද කිරීම වතිකානුව අනුමත කරයි..

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.