අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිගරට් එකක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකට පළිය ගන්න පැමිණි මැර කණ්ඩායමක් පුතා ගෙදර නැති නිසා පියා මරලා ගිහින්!

by editor
ජූලි 24, 2023 - Updated on ජූලි 25, 2023
in පුවත්
Death
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

සංගීත සංදර්ශනයක් අතර තුර සිගරට්ටුවක් මුල් කරගෙන තරුණයෙක් සමග ආරවුලක් ඇති කරගත් මැරයෙක් ඔහුගේ සහායක කණ්ඩායමක් සමග කුඩාවැල්ලේ පිහිටි එම තරුණයාගේ නිවසට පැමිණ කඩුවකින් කපා කොට ඔහුගේ 61 හැවිරිදි පියා ඝාතනය කර මවට බරපතල තුවාල සිද්ධ කර තිබේ.

ඝාතනය කර ඇත්තේ   කුඩාවැල්ල පදිංචි 61 හැවිරිදි මරක්කල මානගේ සරත් රෝහණ නැමැත්තෙකි. ඔහුගේ බිරිය බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

තංගල්ල පොලිසියේ මම අපරාධ විමර්ශන අංශවලට ලද තොරතුරු අනුව  ඊයේ (23) සිදුවූ  මෙම අපරාදධය පිළිබඳ  සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. 

ඊයේ (23) රාත්‍රි කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනයක් අතරතුර  තරුණයින් දෙනෙක් අතර   දුම්වැටියක් සම්බන්ධයෙන් බහින් බස්විමක් සිදුව තිබේ. එතැන සිටි පිරිස් එම අවස්ථාවේ ආරවුල විසදා ඇති අතර පසුව ඉන් එක් තරුණයෙක්  සංගීත සංදර්ශනය පැවති ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

කෙසේ නමුත් මෙම තරුණයා සමග  සමග ආරවුල් ඇතිකරගත් බව කියන වික්ටර් සුද්දා නැමති පුද්ගලයා ඔහුව සොයා ඔහුගේ නිවසට ගොස් තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එම අවස්ථාව වනවිටත්  ඔහු නිවසට පැමිණ නැත.  ගිය වික්ටර් සුද්දා නැමති අය විසින් පුත්‍රයාගෙන් පළි ගැනීම සදහා 61 හැවිරිදි පියාට හා ඔහුගේ මවට කඩුවකින් පහර දී පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ;ගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩි දුර විමර්ශන  පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැර පිරිසක් වව්නියාවේ උපන්දින සාදය මළ ගෙයක් කළ හේතුව හෙළි වෙයි…

Next Post

සෑම පැය 08කටම වරක් දියේ ගිලී අයෙක් මිය යන රටක් අද ලෝක දියේ ගිලීම් වැලැක්වීමේ දිනය සමරයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.