අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැර පිරිසක් වව්නියාවේ උපන්දින සාදය මළ ගෙයක් කළ හේතුව හෙළි වෙයි…

තොරතු ගත හැකි සියලු දෙනාම පිලිස්සුම් තුවාල ලබා අසාධ්‍ය මට්ටමේ... පොලිසිය මැරයින් කොටු කරගැනීමේ ගටලුවක!

by editor
ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වූයේ මැරයින්ට අවශ්‍යව සිටි ඔවුන්ට විරුද්ධ තවත් ප්‍රබල මැරයෙකු සොයා පැමිණි අවස්ථාවේදී බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

නමුත් නිවසට මැර කණ්ඩායම පැමිණෙන විට ඔවුන් සොයා පැමිණි මැරයා සාදයට සහභාගී වී ආපසු ගොස් ඇති නිසා කෝපයට පත් මැරයින් නිවසට ප්‍රහාරය එල්ල කොට ඇති බවට විශ්වාස කෙරෙයි.

මරා පිළිස්සූ තරුණිය…

මුලින්ම මැරයින් පිරිස වෙස් වළාගෙන නිවසට ඇතුළු වන විට ඔවුන්ව   දුටු 21 හවිරිදි තරුණිය මහ හඩින් කෑ ගසන්නට වූයෙන් එම ස්ථානයේ විශාල කලබලයක් ඇති වේ යයි යන සිතා මැරයින් ඇයට පිහියකින් ඇන  පසුව ගිනි තබන්නට ඇතැයිද පොලිසිය සැකකරයි.

නිවසට ඇතුළු වූ මැරයින්  එක්   නමක් කියමින් ඔහු එම නිවසේ සිටිනේදැයි විමසා ඇතැයි විමර්ශන අංශ කියයි.

ඒ අවස්ථාවේ නිවසේ සිටි සියළුම දෙනා පිළිස්සුම් තුවාල ලබා බරපතල   තත්ත්වයක සිටින නිසා පොලිසියට සිද්ධිය වූ ආකාරය දැන ගැනීමට අසීරු වී තිබේ. එබැවින් ප්‍රහාරයට පැමිණි මැරයින් හඳුනාගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට විශාල බාධාවක් ඇති වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගිනිබත් කළ නිවස…

පැමිණි කණ්ඩායම නම කියා සෙවූ පුද්ගලයා ද   වවුනියාවේ මැරයෙකු වශයෙන් ප්‍රසිද්ධ අයෙකු බවත් ඔහුද පුද්ගලයින් රැසකගෙන් කප්පම් ඉල්ලා කප්පම් නොදුන් තැන ඔවුන්ව කපා කොටා තුවාල සිදු කළ අයෙකු බවත්  පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මැරයින් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් නැමැත්තගේ නිවසට ය.

එම නිවසේ සාදයට පැමින සිටි සුරේෂ් ගේ ඥාතියෙකු වන  21 හැවිරිදි  ෆාතිමා සසීමා සයිදි මෙහිදි මියගිය අතර තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.

තුවාල කරුවන් දස දෙනාගෙන් හතර දෙනෙකුම වයස අවුරුඩු 15 ට අඩු ළමයින්ය.

වවුනියාව පොලිසිය මෙම ප්‍රහාරය එල්ල කළ මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය රියදුරු විරෝධතාවය නිසා අද දිනයේ දුම්රිය වාර 65ක් අවලංගුයි… වර්ජනය අත්හැරිය පසුත් 18ක් අවලංගු වෙලා….

Next Post

සිගරට් එකක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකට පළිය ගන්න පැමිණි මැර කණ්ඩායමක් පුතා ගෙදර නැති නිසා පියා මරලා ගිහින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.