අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමත් ලෝක කුසලානයෙන් විසිවෙයි!

by editor
ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තවත් පෙරළියක් සිදුවී ඇත.  2023 ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් සිම්බාබ්වේ කණ්ඩායමත් විසිවී ගොස්ය.

මින් පෙර ඒ අයුරින් හැලී ගියේ  කලක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. දැන් සිම්බාබ්වේය. ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් දෙකක් ලෝක කුසලානයෙන් ඉවත් වෙද්දී ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක්  ලෝක කුසලානයේ 10 වැනි කණ්ඩායම ලෙස ඉදිරියට ඒමට නියමිතය.

සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි වටයේ තරගයට පැමිණියේ අපරාජිතවය. ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ සිම්බාබ්වේ කණ්ඩායමට අද ස්කොට්ලන්තය සමග තරගය තීරණාත්මක විය. ස්කොට්ලන්තය සිටියේ තුන්වන තැනය. සිම්බාබ්වේ කණ්ඩායම සිටියේ දෙවැනි තැනය. එක්දින ලෝක කුසලානයට සහභාගී වීමේ දහ වැනි රට බවට පත්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළ යුතුව තිබිණි.

එහෙත් ස්කොට්ලන්තය තරගය ජය ගත්තේය.  තව එක් තරගයක් සහිතව දැන් ස්කොට්ලන්තය දෙවැනි තැනය.

දැන් තියන තත්ත්වය අනුව 10 වැනි ස්ථානයට පත්වනු ඇත්තේ ටෙස්ට් ක්‍රීඩා නොකරන  ස්කොට්ලන්තය හෝ නෙදර්ලන්තය ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අද පැවති තරගයේ දී  කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කඩුළු 08ක් දැවී ලකුණු 234ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41 පන්දු 01ක් තුළ සියලුදෙනා   ලකුණු 203කට දැවී ගියහ.

තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමරි ලෝකෙන්ම එක…

Next Post

පෙම් සබඳතාවයට පිටු පෑ නිසා පෙම්වතිය පෙම්වතාව පැහැර ගෙන… පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.