අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චමරි ලෝකෙන්ම එක…

by editor
ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල  ලොව අංක 1 පිතිකාරිණිය ලෙස කිරුළු පැළඳුවාය.

නැවත  ශ්‍රේණිගතකිරීම්වල අහලකවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් නැත. ඒ ලයිස්තුවේ චමරිට පසුව  ශ්‍රේණ්ගතවන එකම ක්‍රීඩිකාව කවීෂා දිල්හාරිය. ඇය ඉන්නේත් 37 වැකි තැනය.

නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත මුළු තරගාවලියේ චමරී අතපත්තු  රැස් කළ  ලකුණු සංඛ්‍යා 248 මේ වික්‍රමාන්විත පෙරළියට මුල විය.

චමරී අතපත්තු … ලෝකෙන්ම 01

ඔස්ට්‍රේලියානු  ආරම්භක පිතිකාරිනිය සහ කඩුළු රකින ක්‍රීඩිකාව වූ   බෙත් මූනි දෙවැනි තැනට පත් කරමින් ලෝකයේ පළමු වෙනියා වීමට චමරීට   හැකිවන්නේ නවසීලන්ත ශ්‍රී ලංකා තරගාවලිය අවසන් තරගයේ ආශ්වාදනීය පිතිකරණය බව පැහැදිලිය. ඇය පන්දු 80ක දී ලකුණු 140ක් නොදැවී ලැබුවාය.

මෙය  ශ්‍රී ලංකාව  කාන්තා එක්දින තරඟාවලියකදී නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව වූයේය.  එම ආනන්දනීය ජයග්‍රහණය පසුපස  චමරී අතපතුත් රැස් කළ ලකුණු කන්ද වූයේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

33 හැවිරිදි  චමරි  තරග තුනකින් සමන්විත තරගාවලියේ ආරම්භක තරගයේදී නොදැවී ලකුණු 108*ක් ලබා ගත්තාය.  දෙවැනි තරගයේ දී ඇය පළමු පන්දුවේදීම දැවී ගියාය.

තරගාවලියේ තීරක හැකියාව තමන් සතු බව තහවුරු කළ  මේ  විශ්වාසවන්ත වමත් වමත් පිතිකාරිණිය අවසන් තරගයේ දී දැක්වූ පිතිකරණ පෙළහර  තරගය නැරඹූ කිසිවෙකුට අමතක නොවන බව කිව යුතුය.

ඇය  දැවැන්ත හයේ පහර 9ක් එල්ල කළාය.     වන නිලක්ෂි ද සිල්වා සමග එක්ව ඇය තෙවැනි කඩුල්ලට එක් කළ  ලකුණු 190ක සම්බන්ධතාවය  කාන්තා එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාව විය.

චමරී  අතපත්තු කාන්තා එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවය.    එක්දින ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ අංක 1 ස්ථානය හිමිකරගත් දිවයිනේ එකම  ක්‍රීඩකයා වුයේ සනත් ජයසූරිය ය.

Share69Tweet43
Previous Post

ලියාපදිංචිය ලැබූ පමණින් ඖෂධයක් හොඳ වෙන්නෙ නෑ… ෆයිසර් කොම්පැණියටත් වැරදුනා….

Next Post

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමත් ලෝක කුසලානයෙන් විසිවෙයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.