අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

113ක් හදාගත්තු ආණ්ඩුවකින් මේ ප්‍රශ්නය විසඳන්න ගියොත් අපටත් කන්න නැතිව ගෝල්ෆේස් යන්න වේවි!

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව හෝ විපක්ෂය 113ක් එකතුකරගෙන හදාගන්නට ඉන්නා ආණ්ඩුවකින් අද මේ රටේ තියන ප්‍රශ්නය විසඳන්න හදනවා නම් එය මුලාවක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේ දී කීවේය.

“මම හිටියා මේ රටේ හයෙන් පහක් තිබුණ ඉතිහාසයේ බලවත්ම ආන්ඩුවෙ. මේ අභියෝගය ජයගන්න අඩුම ගානේ 175ක් 200ක් මේ දෙපැත්තෙන්ම සහයෝගය දෙන්න ඕන. එහෙමනම් අපිට සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් ටිකක් ඈත් වෙන්න වෙයි.“

මම යෝජනාවලියක් දීලා තියනව. අද 40 කණ්ඩායම එකක් දුන්නා. සජබෙන්   දුන්නා 21 වැනි සංශෝධනය සම්බන්ධව. ජනාධිපතිතුමාගෙ කෙටුම්පත ලැබෙනවා. අපි ඔක්කොම බලමු. ඒත් අපි කොහොම ද මෙතන එකතු වෙන්නෙ කියන ප්‍රශ්නය එතනමයි.

200ක – 175ක් නැතිව 113කින් හදාගත්ත ආණ්ඩුවකින්  මේ වැඩේ කරන්න ගිහින් මිනිස්සු  අපිවත් මෙතනින් පන්නලා දායි.. අපිටත් ගෝල්ෆේස් ගිහින් කැම කන්න වෙයි. වෙන කන්න  තැනක් නැතිවෙනවා…

මම හිතන්නෙ නෑ මේ සභාගර්භය තුළ අපිට වැඩක් කරන්න පුලුවන් කියලා.  අපි මෙතන විරෝධතා දේශපාලනයක් එක්ක මාධ්‍යයට වැඩ කරන්නෙ. මෙතනින් පිට කොමිටි කාමරේට ගියා ට පස්සෙ  අපට පුලුවන් හැම එක්කෙනාම එකට  එකතුවෙලා  වැඩක් සැලසුම් කරන්න.  අපි භූමියේ යථාර්ථය අවබෝධ කරගන්නෙ නැති නම් අපට මේකට විසඳුමක් දෙන්න බෑ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආර්ථිකය ගැන වගේම ඉක්මන් දේශපාලනික විසඳුමකට එන්න වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්ග අවහිර කර කරන උද්ඝෝෂකයන් ඉවත් කර දෙන්නැයි බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගෙන් යුද හමුදාපති ඉල්ලයි….

Next Post

ලිට්‍රෝ දින 12ක් වසා දැමීම නිසා වෙළෙඳපලේ ගෑස් ටැංකි ලක්ෂ 12ක හිඟයක්… ගෑස් හිඟය දීර්ඝ කාලයක් ඇදෙන ලකුණු!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.