කීර්ති ප්‍රනාන්දු
ඉකුත් පැය 24 තුල ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ,මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ,අඹන්ගඟ කෝරලේ ,ලග්ගල ,සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත .








