බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

” ෆෙන්ගල්” යන්න යන විට ආපදාවට පත් පුද්ගලයින් ගණන හාරලක්ෂ හැත්තෑ පන් දහස පනී…

by editor
නොවැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (30) දින වනවිට ක්‍රමයෙන් පහළ යමින් ඇතැයි පුරෝකථනයවන අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම තවදුරටත් ජන ජීවිතය මත බලපෑම් කරමින් තිබේ.

මේ වනවිට බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 141268කි. වින්දිත පුද්ගලයින් ප්‍රමාණය 475000කි. මරණ 15ක් දක්වා වැඩි වී තිබේ. අම්පාරේ කාර්තිව් අනතුරින් අතුරුදහන් වූ දරුවාගේ මළ සිරුර තවමත් සොයාගෙන නැත. අර්ධ නිවාස හානි 42565කි. පූර්ණ නිවාස හානි 101කි. තවමත් අවතැන් කඳවුරු 266ක් තුළ පවුල් 9937ක, පුද්ගලයින් 32361ක් රැඳී සිටිති.

ඊයේ පස්වරු 11.30වනවිට ෆෙන්ගල් සුළි කුණාටුව ත්‍රී කුණාමලයට කිලෝමීටර 360ක් පමණ උතුරින් සහ කන්කසන්තුරේට කිලෝමීටර 280ක් පමණ ඊාසාන දෙසින් ස්ථානගතව තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද සවස් කාලයේ දි කුණාටුව උතුරු තමිල්නාඩු පුදුවෙරී වෙරළ වෙත ලඟා වනු ඇති බවය. පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවත්, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක තරමක වැසි සහ පැයට කිලෝමීටර 50-55 අතර තද සුළඟක් අපේක්ෂා කෙරේ. උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත්, මධ්‍යම කඳුකරයටත් දකුනු පළාතටත් මෙම තද සුළඟ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සබරගමුව පළාතටත් මහනුවර නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර වයඹ සහ උතුරු මැද පළාත්වලටත් වැසි වාර කීපයක් අපේක්ෂා කරයි.

මේ වනවිට නායේ යෑම පිළිබඳ රතු නිවේදන ඉවත්වී තිබේ. බදුල්ල  නුවර,කෑගල්ල, කුරුණෑගල මාතලේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 42ක් සඳහා වදානම් මට්ටමේ නිවේදන ද කොළඹ, ගම්පහ, නුවර,කෑගල්ල, කුරුණෑගල මාතලේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට විමසිලිමත්වීමේ නිවේදන ද තවමත් බලාත්මකය.

දැදුරුඔය, පේරාරු, පොල්ගොල්ල, උල්හිටිය රත්කිඳ නාච්චදූව, රාජාංගනය, කලාවැව, වෙහෙරගල ජලාශවල තවමත් වාන් දොරටු විවෘත වී ඇත.

කලා ඔය ද්‍රෝණිය, මල්වතු ඔය ද්‍රෝණිය, සඳහා ගංවතුර පිළිබඳ පළමු මට්ටමේ නිවේදනයක් ද, හැඩ ඔය ද්‍රෝණිය, මහවැලි ගඟ ද්‍රෝණිය, මුන්දෙනි ආරු ද්‍රෝණිය සඳහා දෙවැනි මට්ටමේ ගංවතුර අනතුරක් පිළිබඳ නිවේදනයක් ද දැදුරු ඔය ද්‍රෝණිය සම්බන්ධව ගංවතුර අධි අවදානම් නිවේදනයක් ද නිකුත් වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිනීමරු එන්නත ගෙන්වන්න කෙහෙළිය කැබිනට් එකම අන්දපු හැටි අධිකරණයේ දී හෙළි වෙයි….

Next Post

වන අලි ප්‍රහාරයකින් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයෙක් මිය යයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.