අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ මරණය ගැන පුළුල් විමර්ශනයක් අරඹයි!

by editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                     

වකුගඩු සැත්කමකට ලක්වූ දරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය  සඳහන් කරයි.

දරුවාගේ වකුගඩුවක් උත්පත්තියේ සිටම ගැටලුකාරී තත්ත්වයේ තිබූ බවත් එය සැත්කමකින් ඉවත් කිරීමට පෙර ශල්‍යාගාරය තුළට ස්කෑන්  යන්ත්‍රය ගෙන්වා ස්කෑන් කළ බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

අකර්මණ්‍ය වී තිබූ වකුගඩුවට විෂබීජ ඇතුළු වී වතුර පිරි විනාශකාරී තත්ත්වයට පත්ව තිබු බවද හෙතෙම පැවසුවේය.

මේ තත්තවය මත විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වූයේ මෙය වහාම ඉවත් කළ යුතු බවය. එය ඉවත් කර පරික්ෂා කිරීමේදී අනෙක් වකුගඩුවද එයට ඇලී තිබූ බව වෛද්‍යවරුන් හඳුනාගත් බව වෛද්‍ය විජේසූරිය සඳහන් කළේය.

මෙම දරුවාට වකුගඩුවක් බද්ධ කිරිම සඳහා අවශ්‍ය කටයුතු  සැලසුම් කරද්දි   ඊයේ දහවල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින විට මිය ගිය බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම සැත්කම් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක්   මේ වන විට අරම්භ වී තිබේ. එම පරීක්ෂණ කමිටුවේ  ප්‍රධානියා ලෙස කටයුතු කරන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය සන්තුෂ් සේනාපති   සඳහන් කළේ මෙම සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා විදේශපුහුණුවක් සදහා ගොස් ඇති බැවින් සූම් තාක්ෂණය ඔස්සේ අවශ්‍ය කටඋත්තර ලබා ගැනීමට කටයුතු කරන බවය.

මෙහි වාර්තාව හැකි ඉක්මනින් සෞඛය අමාත්‍යංශය‌ට ලබා දීමට කටයුතු  කරන බවද  සන්තුෂ් සේනාපති පැවසුවේය.

මිය ගිය දරුවාගේ දෙමාපියන් පවසා සිටින්නේ දරුවාගේ ඒක් වකුගඩුවක් ක්‍රියාත්මක වන්නේ සියය 9ක් බවත් එය ඉවත් නොකළහොත් සියයට 96ක් ක්‍රියාත්මක අනෙක් වකුගඩුවත් විනාශ විය හැකි බැවින් අකර්මන්‍ය වකුගඩුව  ඉවත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා සදහන්  කළ බවකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිසිම නීති විරෝධී කටයුත්තක්, සංඥය වරදක් නොකළ තරිඳු උඩුවර ගෙදර අත් අඩංගුවට ගත්තේ කෙසේ ද? – තරුණ ජනමාධ්‍යවේදීහු පොලිස්පතිගෙන් අසති!

Next Post

ව්‍යාජ වීසා හදා දී කාන්තාවක් රට පටවන්න ගිය ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.