සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකයේ 06 වැනි තැනට… දකුණු ආසියාවේ 02 තැන…. යුනිසෙෆ් 

කුජීත දේශපාලන හැසිරීම් පරපුරක් වනසන හැටි....

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ළමා මන්පෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 06වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමෙන්ම දකුණු ආසියාවේ දරුණුම මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී ඇති රටවල් අතර දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ ලංකාව බවද එම සංවිධානය පෙන්වා දෙයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සිදුවී ඇති ධරුණුතම ආහාර ඛාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් පොෂ්‍යදායී ආහාරවේලක් දරුවන් වෙනුවෙන් සැපයීමට ඇති නොහැකියාව මේ තත්ත්වයට ප්‍රධානම හේතුව බව ඒම ආයතනය කියයි.

මෙරට සංචාරයක නිරතවී සිටින යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාතික කලාපයේ අධ්‍යක්ෂ ජොර්ජ් ලැරී ඊයේ ( 26) මාධ්‍ය හමුවේ පැවසුවේ මෙසේය.

“ ළමා මන්පෝෂණය අතින්  ශ්‍රී ලංකාවව ගෝලීය වශයෙන් ඉන්නේ 06 වැනි ස්ථානයේ. විශේෂයෙන්ම ළමුන් කෘෂභාවයට පත්වීම සම්බන්ධයෙන්.  මේ කෘෂ භාවය ඉතාම ඉක්මනින් ධරුණු තත්ත්වයකට පත්විය හැකියි. භාණ්ඩ මිල ඉහළ යෑම සහ පවුල්වල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘෂභාවය සම්බන්ධ ගැටලුව දරුණු තැනකට ගෙනයා හැකියි.  මේ ගැටලුවට විශේෂ අවධානය යොමුවිය යුතුමයි.  මා නැවත ජාත්‍යාන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා… මේ තත්ත්වයෙ දී ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ පවුල්වලට උදව් කළ යුතුමයි”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝක බැංකුවට අනුව ලෝකයේ ආහාර ඛාණ්ඩයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ රාජස්තාන සූර්ය බලපෘතියකට ඉතාලි නෝර්වේ හවුල් ආයෝජංනයක්

Next Post

60ක් ජල බිල් ගෙවලා නෑ… 10ක් ගෙවල් කුලී ගෙවලා නෑ….   පොලු තැබූ ඇමතිගොල්ලන්ගෙන් හිඟ අයකර ගන්න ලේකම් කතානායකට ලියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.