බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර වීසා හදන ගුබ්බෑයමක් වටලයි… හොර වීසා පිටු, වීසා සැකසීමට යොදා ගන්නා උපකරණ,  විදෙස් ගමන් බලපත්‍ර සමග රුපියල් කෝටි දෙක හමාරක මුදල් සහ රත්තරන් කිලෝ එක හමාරක් අත් අඩංගුවට…

by editor
ජූලි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය යුරෝපය ඇතුළු රටවල් රැසක වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කරන ස්ථානයක් වටලා එම ලියකියැවිලි සකස් කිරීමේ උපකරණ, ව්‍යාජ ලෙස සැකසූ ලියවිලි සමඟ රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක මුදලක් සහ කිලෝ එකහාමාරක් බරැති රන් භාණ්ඩ සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

අත් අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 60ක් වන අයෙක් බව පොලිසිය කියයි.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගිය 26 දා සෙනසුරාදා ය. එම වැටලීමේ දී
විවිධ රටවල වීසා අච්චු 05ක්, වීසා බලපත්‍ර සඳහා අන්තර්ගත කළ යුතු රටවල් කිහිපයකට අයත් එම්බෝස් මුද්‍රා 12ක්, ව්‍යාජ වීසා බලපත්‍ර ඇතුළත් කළ විදෙස් ගමන් බලපත්‍ර පිටු 11ක්, මෙරට විදෙස් ගමන් බලපත්‍ර 10ක්, බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක්,  විවිධ රටවලට අයත් වීසා ස්ටිකර් 312ක් ඇතුළු රටවල් රැසකට අයත් වීසා බලපත්‍රවලට අදාල ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා පැවසුවේය.

මෙම ස්ථානයෙන් වීසා සකස් කිරීමට අමතරව ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍රද සකස්කර ඇති බව පෙනී යන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
එසේ සකස් කිරීමට සූදානම් කළ දත්ත ඇතුළත් නොකළ රියදුරු බලපත්‍ර සකස්කරන කාඩ්පත් 03ක්ද මෙහි තිබී හමුවූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබූ සැකකරුවෙක් අත් අඩංගුවට…

Next Post

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.