බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබූ සැකකරුවෙක් අත් අඩංගුවට…

by editor
ජූලි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 කුමාර දෙණිපිටියගේ –

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවෙිගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත් අඩංගුවට ගත් වාහනය..

‎‎ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර ගේ වැලිගම උඩුකාව ප්‍රදේශයේ නිවසට ඉකුත් 16 දින උදෑසන 4;40 පමණ වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට සැකකරුවන් පලා ගොස් තිබිණි.

එම වෙඩි තැබීමෙන් අදාළ මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුවී තිබුණේ නැත.

යතුරුපැදියකින් පැමිණි බව කියන සැකකරුවන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබූ අතර එහිදී එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට නිවසේ සිටි පොලිස් නිලධාරීන් විසින් ටි 56 වර්ගයේ ගිනි අවි වලින් සැකකරුවන් වෙත වෙඩි තබා තිබූ අතර එහිදී සැකකරුවන් පළා ගොස් තිබිණි.

‎මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබිණි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒ අනුව සිදුකළ විමර්ශන මත වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන මෝටර් රථයක් සමග
‎එක් සැකකරුවෙකු 27 රාත්‍රි මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

‎අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස 33 පමණ වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසියේ සඳහන් කරයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සභාපති ලසන්ත වික්‍රමසේකර එම ධූරයට තේරී පත් වීමට පෙර ඔහුග් මෙහෙයවීමෙන් මෙම අපරාධය සිදුවී ඇති බවට චෝදනා එල්ල වූයේය. ලසන්ත වික්‍රමසේකර යනු වැලිගම ලසා ලෙස හැඳින්වෙන පාතාල අපරාධ හා සම්බන්ධ චෝදනා මත බන්ධනාගාරගත වී සිටි, දැනට මුදල් වංචාවක් සහ තවත් නඩු කීපයක් වෙනුවෙන් ඇප මත සිටින පුද්ගලයෙක් වීම මෙම චෝදනා ගොඩ නැගෙන්නට හේතු වූයේය.

කෙසේ වෙතත් මාලිමා මන්ත්‍රි නීතිඥ තාරක නානායක්කාර සහ වැලිගම ලසා අතර ඇති වූ සංවාදයක් ප්‍රචාරණය කරමින් සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ මෙම වෙඩි තැබීම මාලිමා ආණ්ඩුවේ පහත් පෙළේ රංගනයක් බවය.

‎‎වැඩිදුර විමර්ශන කටයුතු මාතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මෙහෙයවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රේක් නැති දොඹකරයක් බොරැල්ල කනත්ත හන්දියේ සිදුකළ මාරක අනතුර… මරණ 01යි… 05ක් බරපතල තත්ත්වයෙන් රෝහලේ…

Next Post

හොර වීසා හදන ගුබ්බෑයමක් වටලයි… හොර වීසා පිටු, වීසා සැකසීමට යොදා ගන්නා උපකරණ,  විදෙස් ගමන් බලපත්‍ර සමග රුපියල් කෝටි දෙක හමාරක මුදල් සහ රත්තරන් කිලෝ එක හමාරක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.