බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරට ඉන්න ඊශ්‍රායල , රුසියානු සහ යුක්රේන සංචාරකයන් සොයා මෙහෙයුමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නියමිත වීසා කාලය ඉක්මවමින් මෙරට තුළ රැඳී සිටින රුසියානු  යුක්රේන සහ ඊශ්‍රායල ජාතික සංචාරකයන් සොයා ඔවුන් රටින් පිට කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමෙන්තුව සැරසෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව වාර්තා කරන ඩේලි මිරර් පුවත් පත සඳහන් කරන්නේ ලබන මාසයේ (නොවැම්බර්)  මුල සිට එම මෙහෙයුම ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගනිමන් සිටින බවයි. විශේෂයෙන් දකුණු වෙරළ තීරය ආශ්‍රිතව මෙම නිලධාරීන් එවැනි සංචාරකයන් සම්බන්ධයෙන් විමසිලිවත් වනු ඇතැයි වාර්තා වේ.

දකුණු  වෙරළබඩ තීරය සඳහා සංචාරක සමය නොවැම්බර් මාසයේ ආරම්භ වන අතර මාර්තු සහ අප්‍රේල් දක්වා පවති. එකී  කාලය තුළ  බටහිර සහ නැගෙනහිර රටවල් ගණනාවකින් විදේශීය සංචාරකයින් පැමිණෙනු ඇති බවට පුරෝකතනය කර ඇත.  ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උපුටා දක්වන ඩේලි මිරර් පුවත් පත වාර්තා කරන්නේ  සාමාන්‍යයෙන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා සහ මැයි සිට සැප්තැම්බර් දක්වා පිළිවෙලින් දකුණු සහ නැගෙනහිර වෙරළබඩ තීරයේ විශේෂ නිරීක්සණ සංචාර පවත්වන බවයි.

මෙරට පැමිණෙන බොහෝ  සංචාරකයින්ට දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් ලැබෙන අතර  එම  වීසා කාලය අවසන් වූ පසු ඇතැම් සංචාරකයෝ  දිගුවක් සඳහා ඉල්ලුම් කරතිඑහෙත් එවැනි වලංගු අවසර වීසා පතක් නොමැතිව මෙරට ඉහත රටවල සංචාරකයන් රැඳී සිටින බව නිරීක්සණය වී ඇ.ැයි සඳහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය මාර්තු සහ ජුනි මාසවලදී ආරුගම් බොක්ක ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ සංචාරය කර ඇති නමුත් ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු වැඩි කාලයක් රැඳී සිටි සංචාරකයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව එම ආගමන විගමන නිලධාරියා පවසා ඇත. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජුලී… වැඩේ කැතයි !

Next Post

හාල්  මෝල්ලුන් මෙල්ලයට අනුර හෙණ්ඩුව අතට ගනී

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.