බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල්  මෝල්ලුන් මෙල්ලයට අනුර හෙණ්ඩුව අතට ගනී

by Lankasara News
ඔක්තෝබර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ඇතුළු රටේ සමස්ත සහල් තොග රැස් කරන්නන් සතු සමස්ත තොග ප්‍රමාණය පිළිබඳව සියලු තොරතුරු මධ්‍යගත පද්ධතියක් වෙත එක් රැස් කරන ලෙසත් අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේ වනවිට බැංකුවලින් ලබාගෙන ඇති ඇපකර ණය පිළිබඳව සියලු තොරතුරු ලබා ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ බලධාරීන්ට ඊයේ (25) උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ඉරිදා මව්බිම පුවත්පත් සිය ප්‍රධාන සිරස්තලයෙන් මේ පුවත වර්තා කර ඇති අතර සිකුරාදා ජනාධිතිවරයා විසින් අදාළ නිලධාරීන් කැඳවන ලද සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත. සහල් වෙළෙඳපොල සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්ව පිළිබඳව සිදු කෙරී ඇති සාකච්ඡාවකදී මේ වනවිට රටේ සහල් තොග සහ සහල් තොග රැස් කරන්නන් පිළිබඳ ව මධ්‍යගත තොරතුරු පද්ධතියක් නොවීමත් සහල් වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නොමැති වීමත් හේතුවෙන් අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා කෘෂිකර්ම අමාත්‍යංශ වෙළෙද අමාත්‍යංශ සහ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවක් සහභගී වී ඇති අතර එහිදී නිලධාරීන්ගේ අවධානය විශේෂයෙන් පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්වල මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සතු තොග පිළිබඳව සියලු තොරතුරු රැදස් කර ගැනීමට අවශ්‍ය නිලධාරීන් යෙදවීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

සහල් සඳහා පවතින පාලන මිල ඉවත් කර ගැනීම සඳහා කෘත්‍රිම සහල් හිගයක් රට තුළ නිර්මාණය කරන බවට වෙළෙඳපොල අරංචි මාර්ග පසුගියදා සඳහන් කළ අතර එයින් පසුව ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් හිමයන් සාකච්ඡාවකට කැඳවා පාලන මිල ඉවත් කළ නොහැකි බව දැන්වීය. එසේම පසුගියදා මැතිවරණ රැළියක් සඳහා පොළොන්නරුවේ ගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහල් සම්බන්ධයෙන් මෝල් හිමියන් අවබෝධයෙන් යුතුව කටයුතු නොකරන්නේ නම් නීතියට අනුව කටයුතු කිරීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරට ඉන්න ඊශ්‍රායල , රුසියානු සහ යුක්රේන සංචාරකයන් සොයා මෙහෙයුමක්

Next Post

කෘතිම බුද්ධිය (AI) සමඟ සංස්කෘතික වෙනස්වීම්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.