අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙද වෘත්තීය අරගලයෙන් රෝහල් කටයුතු අඩාලයි… අමාත්‍යාංශය නිහඬයි…

අඛණ්ඩ වර්ජනයක් සඳහා සූදානම් වෙනවා.... හෙද වෘත්තීය සමිති කියයි...

by editor
ජූලි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දිවයිනපුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතූ මුළුමනින්ම බිදවැටී ඇතැයි හෙද සංගම් චෝදනා කරනු ලබයි.

රෝහල්වල අද (01) ආරම්භ වූ හෙද වැඩ වර්ජනය පැය 48ක් පුරා ක්‍රියාත්මක වන අතරම සෞඛ්‍ය අමාත්‍යංශයෙ‌න් නිසි ප්‍රතිචරයන් නොදැක්වුවහොත් එළඹෙන දිනයකදි නැවතත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භකරනබවත්, රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු සහ කොවිඩ් ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් කණ්ඩායම් රෝහල්වල අනුයුක්ත කර ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස් මැදිවත්ත පවසයි.

කෙසේ නමුත් වැඩ වර්ජණය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ සහ ප්‍රතිකාර සහ සායන කටයුතු මුළුමනින්ම බිඳවැටීම හේතුවෙන්රෝගීහු දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි අප කළ විමසුම්දී රෝහල් ප්‍රධානීහු පැවසූහ.‍

මේ වන විට රෝහල්වලට ඇතුලු කර ගන්නා රෝගීන්ට කරනුලබ පීසීආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවන්ද නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ව රෝහලවෙත ඇතුලු කර ගැනීමටත් සැත්කම් සඳහා යොමු කිරීමටත් නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සදහන්වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්‍රාම ගියත් ශානි අබේසේකරට ජීවිත තර්ජන ඇති බව ඉම්තියාස් බකීර් මාකාර් කියයි

Next Post

වනජීවී නිලධාරීන්ට පහර දුන් මේජර් ජනරාල් මොහාන් රත්නායක ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත නිදහස්..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.