අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
in පුවත්
lanka hospital
Share on FacebookShare on Twitter

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව ලංකා හොස්පිටල්ස් ඇකඩමිය ඔස්සේ සැපයීමට අදාළ සහයෝගිතා ගිවිසුමට දෙපාර්ශ්වය පසුගියදා එළඹිණි. ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනයේ සුවිශේෂ සංධිස්ථානයක් ලෙස NSBM හරිත සරසවිය සහ ලංකා හොස්පිටල්ස් ඇකඩමිය පැමිණි මෙම සහයෝගිතා ගිවිසුම හැඳින්විය හැකිය. හෙද ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ හෙද හෙදියන් පිරිසක් සැබෑ සායනික පරිසරයක් තුළ නිර්මාණය කිරීම මෙම සහයෝගිතා ගිවිසුමේ අරමුණයි. නව තාක්ෂණයෙන් සපිරි වෛද්‍ය පහසුකම්වලින් සමන්විත ලංකා හොස්පිටල්ස් පුහුණු ඇකඩමියේදී ඉතා දක්ෂ වෘත්තීමය වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් යටතේ NSBM සරසවියේ හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය සහ සායනික පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.

දෙපාර්ශවයටම ප්‍රතිඵලදායක වන මෙම සහයෝගිතාව මඟින් ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන් අතර සහජීවනය ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. එසේම හෙද වෘත්තිකයන්ට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වන කුසලතා සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණකි. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ (වමේ සිට දකුණට) ලංකා හොස්පිටලස් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ විධායක චමලිකා සේනාරත්න, ලංකා හොස්පිටල්ස් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී තනුෂ්කා වඩුගේ, ලංකා හොස්පිටල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි/වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරව්චි, NSBM හරිත සරසවියේ විද්‍යා පීඨයේ පීඨාධිපතිනි වෛද්‍ය නුවන්ති කටුවාවිල, NSBM හරිත සරසවියේ විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ලංකා හොස්පිටල්ස් සමූහයේ මූල්‍ය නිලධාරි බද්‍රජිත් සිරිවර්ධන, නීති සම්පාදන කළමනාකාරිනි අමා විමලසේන යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ සිටිති

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ඉම්රාන් ගිය පසු ඇමෙරිකාව යළිත් පකිස්තානය දෙසට හැරෙයි

Next Post

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.