සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කර ඇති    මෙරට ප්‍රධාන වගාව වන වී වගාව සියයට 33.8න් බිඳ දමා ඇති බව  ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ  විසින් නිකුත් කර ඇති  මේ වසරේ    මුල් කාර්තුවට අදාල    ජාතික ගිනුම් ඇස්තමේන්තු  වාර්තාව    හෙළි කරයි.

2015  මූලික පදනම්  වර්ෂය ලෙස ගෙන  සකස් කර ඇති මෙම වාර්තාවට අනුව  2021 ජනවාරි – මාර්තු   මුල් කාර්තුවේ කෘෂිකර්මික වර්ධන වේගය සියයට 6.4ක් බවත්, ඊට සාපේක්ෂව 2022 ජනවාරි –  මාර්තු  මුල් කාර්තුවේ එම වර්ධන වේගය සියයට ඍණ 6.8ක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.  2015 සිට මේ දක්වා කෘෂිකාර්මික කටයුතුවල වාර්තා වූ ඉහළම පසුබෑම මෙය බවත් එම වාර්තාවෙන් හෙළි වේ.

රසායනිකක පොහොර හිඟය කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කරන ලද බවත්  මේ වසරේ මුල් කාර්තුව තුළ    මෙරට ප්‍රමුඛතම වගාව වන  වී වගා කිරීම 33.8කින් පහළ බැස ඇති බවත් එහි දක්වා තිබේ.

තේ වගා කිරීම සියයට 15කින්, රබර් වගාව සියයට 13.1කින්, වී නොවන ධ්‍යාන්‍ය වගාව සියයට 9.4කින්,    එළවළු වගාව සියයට 8.4කින්, පළතුරු වගාව සියයට 3.8කින් පහළ බැස ඇති ආකාරයත් ඉන් රටේ සමස්ථ කෘෂි ආර්ථික පදනම දෙදරවා ඇති ආකාරයත්  ජාතික ගිනුම් ඇස්තමේන්තු  වාර්තාව හෙළි කරයි.

“මේ  ආර්ථිකය සම්බන්ධව කතා කරන දත්ත සමූහයක්. එය බද්ධ වෙන්නෙ ජාතික ගිනුම් සම්බන්ධව. කෘෂිකර්මාන්තයේ දී අප දකින ක්ෂේත්‍රඵලයෙන් ලැබෙන අස්වැන්න පිළිබඳවත්, අස්වැන්න අඩුවීම සම්බන්ධවත් නොවෙයි මේ කතා කරන්නෙ. කෘෂිකර්මාන්තය සම්බන්ධව    සමස්ථ ආර්ථික ගණනය කිරීමකින් එන අගයක් තමයි මේ දෙන්නෙ. මින් අපට තහවුරු වෙනවා කෘෂිකර්මාන්තය තුළ   කොච්චර සංකෝචනයක් 2015ට සාපේක්ෂව  වාර්තා වෙලා තියනව ද කියලා… කෙසේ වෙතත් මේ වාර්තාව අනුව හැම ක්ෂේත්‍රයක්ම බිඳ වැටී නැහැ. උදාහරණ විදිහට පොල් වගාව ගත්තොත් පොල් වගා කිරීම සියයට 16.7කින් වැඩිවෙලා…“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව අදහස් දක්වමින් පේරාදෙණිය කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

Next Post

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.