සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා… එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට  – අනුර කුමාර

by editor
ජූලි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින්  හෙට (09) පවත්වන විරෝධතා ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණේ  පූර්ණ සහයෝගය දැක්වීමට තිරණය කර තිබේ.

එම විරෝධතා ව්‍යාපාරයට එක්වන කිසිදු පුද්ගලයෙක්   ගල් කැටයක්වත් රැගෙන නොඑන ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා  ඉල්ලීමක් කරයි.

විරෝධතාවයට එක්වන අය අතරින් එක් අයෙක් හෝ ගල් කැටයකින් පහරදීමක්වත්  කළහොත් එහි සම්පූර්ණ වාසිය ආණ්ඩුවට ලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හා ගෝල්ෆේස්  අරගලකරුවන් අතර ඊයේ (07)  සාකච්ඡාවකින් පසු  මේ බව පැවසූ අනුර කුමාර දිසානායක විරෝධතාවයට එක්වන සියලු දෙනා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට විරෝධතාවය දැක්විය යුතු බව අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විරෝධතාකරුවන්  ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු දැකීම ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ අයගේ බලාපොරෝත්තුව බවත්, ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් කිසිවෙක් කටයුතු නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන සියලු දෙනාගේම වගකීම විය යුත්තේ එදින සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම වන අතර සහභාගීවන කිසිදු පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යොමු නොකිරීම සියලු සංවිධායකයින්ගේ  වගකීම බව ඔහු කියයි

ගෝල්ෆේස් අරගලයේ  සාමාජිකයන් හා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්  ද   කොළඹ දී පවත්වා තිබිණි.   එහිදී  අරගලයට සහයෝගය ලබා දෙන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක එකඟතාවය පල කර තිබේ.

මේ අතර  ගෝල්ෆේස් විරෝධතා කරුවන් සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ද   පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව දින කිහිපයක් තුළ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිඳ වැටීමේ අවදානමක්

Next Post

මාගල්ල ඉන්ධන පෝලිමේ දී ඉංජිනේරු ශිෂ්‍ය තරුණයා ඝාතනය වුනු හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.