බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාගල්ල ඉන්ධන පෝලිමේ දී ඉංජිනේරු ශිෂ්‍ය තරුණයා ඝාතනය වුනු හැටි

by Lankasara News
ජූලි 8, 2022
in පුවත්
magalla
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද
මාගාල්ල අයි. ඕ.සි. ඉන්ධන පිරවුමහලේ පොලිමේ තිබු වැගන්ආර් කාර්රථයකට ඉදිරියෙන් තවත් කාර්රථයක් ඇතුළු කිරීම සම්බන්දයෙන් දෙපිරිසක් අතර අද (08) අළුයම 1.00ට පමණ ඇතිවු ගැටුමක් දුරදිගගොස් කඩු කිණිසි හා තියුණු ආයුධ වලින් පහරදි එක් අයෙකු මරා දමා ඇත. තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අක්මිමන උඩුමුල්ලවත්ත, යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද (25) නැමති කොතලාවල ආරක්ෂක පිඨයේ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයෙකි.

මියගිය තරුණයාගේ සහෝදරයකු වන ඩි.ඩබ්ලිව් උදයකාන්ත, වැගන් ආර් කාර්රථයේ හිමිකරුවන චාමර හසිත පරණවිතාන සහ පහරදිම සිදුකළ පාර්ශවයේ අයෙකු තුවාල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් ඇත. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මියගිය තරණයාගේ මිතුරකු වන වැගන්ආර් කාර් රථයේ හිමිකරු මාගාල්ල අයි. ඕ.සි ඉන්ධන පිරවුම්හලේ දින හතරක පමණ කාලයක සිට කාර් රථය නතරකරගෙන ඉන්ධන ලබාගැනිම සඳහා පොලිමේ සිට ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මියගිය තරුණයා තම සහෝදරය සහ ඔහුගේ බිරිය සමග ඉන්ධන පෝලිමේ සිටි මිතුරා හමුවී තේ පානය කිරිම සඳහා දෙවට ප්‍රදේශයේ ආපනශාලාවකට ගොස් ඇත. මොවුන් තේ පානය කොට ඉන්ධන පොලිමට විත් බලනවිට වැගන්ආර් කාර් රථයට ඉදිරියෙන් තිබු හිඩසතුළ කාර් රථයක් නතරකොට තිබි ඇත.

මේ පිළිබද මොවුන් විමසා ඇති අතර එහිදි ගැටුමක් ඇතිවි තිබේ. පෝලිමට පිටින් කාර් රථය නතර කළ පුද්ගලයා ඔහුගේ මිතුරකුගේ නිවස අසල කාර්රථය නවතා තිබු අතර මිතුරාද මෙම ගැටුමට මැදිහත් වි ඇත.

මොවුන් මුලින්ම මියගිය තරුණයාගේ සහෝදරයාට පහරදි ඇත. ඔහුගේ වාහනයටද පහරදි අලාභහානි සිදුකොට තිබේ. පසුව මියගිය තරුණයා ද ගැටුමට මැදිහත් වි තිබේ. පසුව ඔහු කඩු කිණිසි වලින් පහරදී ඝාතනය කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. මියගිය තරුණයාගේ මව හා පියා ජීවතුන් අතර. පියා යුදහමුදා නිලධාරියකු වන අතර ඔහු ජයසිකුරු මෙහෙයුමේ දි මියගොස් ඇත. මව ගුරුවරියක් වන අතර 2015 වර්ෂයේ දි ඇය ගාල්ලේ දි වු රිය අනතුරක දි මියගොස් ඇත.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබේ.

මෙම ඝාතනයට සම්බන්ද ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු ඝාතනය කිරිම සඳහා යොදාගනු ලැබු කඩුකිණිසි සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට විරෝධතාවට ගල් කැටයක්වත් ගේන්න එපා… එක ප්‍රචණ්ඩ ක්‍රියාවක සම්පූර්ණ වාසිය ආණ්ඩුවට  – අනුර කුමාර

Next Post

ධම්මික පෙරේරා ඇමතිකමින් ඉවත් කරන්න – අගමැති රනිල් ජනපතිට කියයි !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.