රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) දින නිවාඩු දිනයක් සේ ප්‍රකාශයට පත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන පහසුකම් සැපයීමේ අපහසු තාවය නිසා මෙම තීරණය ගත් බවය.
2021 අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවැනි අදියර 2022.06.06 දින ආරම්භ කරන බව එම නිවේදනයේ දැක්වේ.