හෙට (20) දිනයේ රජයේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරයන් හැර අනෙකුත් නිලධරයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දන්වා තිබේ. අගමැතිවරයා අද උදේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අනුව රටේ ඇති වී තිබෙන ඉන්ධන හිඟය නිසා ඇතිවී තිබෙන ප්‍රවාහන පහසුකම් සපයා ගැනිමේ අපහසුව මත මෙම තීන්දුව ගෙන තිබේ.