අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට කොළඹින් පිට තෙල් නැති වේවි… කටමැත දොඩන ඇමති දැන්වත් නිශ්ශබ්ද විය යුතු බව වෘත්තීය සමිති කියයි…

by editor
මාර්තු 28, 2023
in පුවත්
Ceylon-Petroleum-Corporation-CPC
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් තුනකට ලබාදීම සහ වත්මන්   ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති අද (28) දින සිට දියත් කර ඇති වර්ජනය හේතුවෙන් ඛණිජ තෙල් පැටවීම බොදහැරීම ඇතුළු සියලුම මෙහෙයුම් කටයුතු මේ වනවිට මුලුමනින්ම අඩාල වී ඇති බව වෘත්තීය සමිති පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපති, ආචාර්ය අශෝක රන්වල ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ අද දහවල් 12.30 සිට දියත් කළ වර්ජනය වෘත්තීය සමිති හෑල්ලුවට ලක් කරමින්  ජාතික දේපල වෙන්දේසි කරන ව්‍යාපෘතිය දියත් කර ඇති  කටමැත දොඩවන ඇමතිවරයා  දැන්වත් නිශ්ශබ්දව තමන්ගේ තරම තේරුම් ගත යුතු බවය.

අද සවස සිට බවුසර සියයකට ආසන්න ප්‍රමාණයක් ආපසු හරවා යැවූ බවත් පැයෙන් පැය සාකච්ඡා කරමින් වෘත්තීය සමිති කරගෙන යන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවල ඊලඟ අදියර කුමක්දැයි දැන් ප්‍රකාශ නොකරන බවත් ඔහු කීවේය.

පුද්ගලික ඉන්ධන බවුසර හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා පැවසුවේ උදේ වරුවේ ඉන්ධන පැටවීම සහ ප්‍රවාහනය සිදුවුව ද  වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුන සවස් වරුවේ එකදු බවුසරයකට හෝ ඉන්ධන පුරවා නැති බවය.

ඉන්ධන පරිභෝජනය මේ වනවිට යම් පමණකට පහළ වැටී ඇති හෙයින් හෙට දිනය තුළ වර්ජනය යථාවත් වුවහොත් විශාල ගැටලුවක් ඇති නොවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නමුත් ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න ලංකාසර කළ විමසීමක දී පැවසුවේ කොළඹ අවට ඉන්ධනහල්වල හෙට උදේ වරුව වනතුරු ඉන්ධන ගැටලුවක් ඇති නොවනු ඇති වුවද කොළඹින් පිට තත්ත්වය ගැටලු සහගත විය හැකි බවය.

අද සවස් වරුවේ ඉන්ධන නිකුත් නොකළ හෙයින් හවස 04න් පසු වැඩි වශයෙන් ආරම්භවන කොළඹින් පිටට ඉන්ධන ප්‍රවාහනය මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවය.

“කොලොන්නාවෙන් ලෝඩ් 350ක් විතර මේ වනවිට නැවතිලා.    කොළඹින් පිට බෙදා හැරීමේ මධ්‍යස්ථාන 08ක් තිබෙනවා.  බෙදා හැරීමේ මධ්‍යස්ථානවලත් හවස 2න් පස්සේ බෙදා හැරීම්  නැවතුනා. හෙට කොළඹින් පිට තෙල් අර්බුදයක් ඇති වීමේ වැඩි ඉඩක් තියනවා. අද හවස් වරුවේ හෙට තියන ඇණවුම් ප්‍රමාණය මුද්‍රණය විය යුතුයි. එම කටයුතු සිදු වෙලා නෑ…” සභාපතිවරයා කිවේය.

මේ වනවට අන්තර්ජාතික සමාගම් තුනක් වෙත ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ ගබඩා කිරීම සහ සිල්ලර අලෙවිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අය සේවයෙන් ඉවත් කරන්න ! ඇමති කාංචනගෙන් නියෝගයක්

Next Post

1990 සුවසැරිය ගිලන් රථ සේවයට අසාධ්‍යයි! වහා ආධාර ඉල්ලයි …

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.