අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුති ප්‍රහාරවලට ලක්වූ නැවේ සිටි ශ්‍රි ලාංකික ආරක්ෂකයන් දෙදෙනා බේරා ගනී

by Lanka Sara Editor
මාර්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්ෆ් මුහුදේදී හුති ත්‍රස්ත  ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකික ආරක්ෂකයින්  දෙදෙනා බේරා ගත් බව විදේශ අමාත්‍යංශය පවසයි.  ටෘෘ කන්ෆිඩන්ස් (True Confidence) නැමති වානිජ නෞකාවේ ආරක්ෂකයන් ලෙස කටයතු කර ඇති ඔවුන් දෙදෙනා  තුස්ත මිසයිල පුහාර සිදුවන අවසථාවේදී එම නෞීකා කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා කටයතු කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු තුවාල ලබා ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

බාබඩෝස්යේ රාජ්ම‍යෙය්න ධජය සහිතව යාත්යේ‍රා කරමන් සිටියදී  ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් පමණ ඔබ්බෙන් ගල්ෆ් මුහුදේ දී ත්‍රස්ත පුහාරය ලක්වූ අතර   පිලිපීන ජාතිකයන් දෙදෙනකු සහ වියට්නාම ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයකු එම පුහාරයෙන් මිය ගියහ.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් විනාශ වූ නෞකාවෙන් ජිබුටි වෙත රැගෙන ගොස් ඇත. .
ජිබුටි ප්‍රතීතනය කර ඇති ඉතියෝපියාවේ අඩිස් අබාබා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ වේ
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීම සඳහා ජිබුටි හි අදාළ බලධාරීන් සහ
අනෙක් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයාගේ ආරක්ෂිතව රැඳී සිටීම. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අඩිස් අබාබා හි තානාපති කාර්යාලය කටයතකු සලසා ඇති බවත් ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් එම අමාතයංශය පවසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුදු මැස්සාගේ හානියෙන් කිළිනොච්චිය හා මුලතිව් වල පොල්ගස් 5000 කට වඩා විනාශයි.

Next Post

ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් ගණන ලක්ෂයකින් අඩු වේ

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.