බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුංගම ද්විත්ව ඝාතනයට සැක පිට නිවෙස් හිමි කාන්තාවත් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • අඳුපැලෑනේ බිංදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු පිටවේ යැයි සැක මත මෙම ද්විත්ව ඝාතනය කර ඇති බව හෙළි වෙයි… බිංදු සහ ගෙහිමි කාන්තාව අතරත් සමීප සම්බන්ධතාවයක්…

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළදී යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිවෙස් හිමි කාන්තාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ  ඉෂානි අරුනිකා විරසේකර නැමැති 35 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද මේ වනවිට මත්ද්‍රව්‍ය අපරාධයක් සම්බන්ධව බන්ධනාගාර වී සිටින අයෙකි.

මෙම කාන්තාව සහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන සමරවීර කඩවත ආරච්චිගේ සමන් කුමාර නොහොත් අඳුපැලෑනේ බිංදු නැමැත්තා සහ මෙම කාන්තාව අතර ද සමීප සම්බන්ධතාවක් තිබී ඇති බවත්, දුරකථන විශ්ලේෂණ සහ විමර්ශනවලින් පසුව එම සම්බන්ධතාවය අනාවරණය වී ඇති බවත් විමර්ශන අංශ පවසයි.

ඒ අනුව මෙම කාන්තාව ද ඝාතනයට ආධාර අනුබල දී ඇතැයි යන සැකය මත විමර්ශන අංශ මෙම අත් අඩංගුවට  ගැනීම සිදුකර තිබේ. ඝාතනය වූ පුද්ගලයා සිය අනියම් බිරිය සමග ඝාතනය වූ දින අළුයම එම නිවසින් පිටවී වෙනත් ප්‍රදේශයක සැඟවී  යෑමට සැලසුම් කර තිබිය දී ඝාතකයින් පැමිණ ඔවුන් දෙදෙනා ඝාතනය කර තිබීම ද විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.

එමෙන්ම මෙම කාන්තාව රාත්‍රී කාලයේ නිවසේ දොර හැරගෙන වැසිකිලියට යෑමට සැරසීමත් ඒ අවස්ථාවේම සැඟවී සිටි පිරිස් නිවස තුළට කඩා වැදී මෙම ඝාතන සිදුකිරීමත් විමර්ශන අංශවල සැලකිල්ලට ලක් වී ඇත.

ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරවු වී ඇත්තේ මෙම ඝාතනය සිදුකර අඳුපැලෑනේ බිංදු සහ ඝාතන වූ තරුණයා සමීප මිත්‍රයින් බවත් බිංදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සියල්ලම ඝාතනයට ලක් වූ තරුණයා දැනගෙන සිටීම මෙම ඝාතනයට හේතු වී ඇති බවත්ය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එමෙන් ඝාතනය වූ පුද්ගලයාගේ අනියම් බිරිය ඝාතනයට තමන්ට කිසිම අවශ්‍යතාවයක් නොවුන බවත්, තමා මිතුරාට වෙඩි තබද්දී ඔහු එම කාන්තාව පසුපස සැඟවුන නිසා ඇයට වෙඩි වැදුන බවත්ය.

ඝාතන සම්බන්ධයෙන් ඉහත පුද්ගලයා සහ කාන්තාවට අමතරව  සමරවීර කඩවත ආරච්චිගේ ධනංජය ( 29), කුමානායක සංජය ප්‍රියදර්ශන (30) යන පුද්ගලයින්ද අත් අඩංගුවට ගෙන සැකකරුවන් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කෙරුණි.

ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන ඉන්දීය රහස් ඔත්තු සේවයක් ලෙස හිටපු ජනපති මෛත්‍රීට දුරකථන ඇමතුමක්  දීලා… සජින්ද වාස් සී.අයි.ඩී.  කැඳවයි….

Next Post

ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියමවූ අවස්ථාවේ දී අධිකරණයේ දිගහැරුණු කතාව!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.