සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ඉන්දීය රහස් ඔත්තු සේවයක් ලෙස හිටපු ජනපති මෛත්‍රීට දුරකථන ඇමතුමක්  දීලා… සජින්ද වාස් සී.අයි.ඩී.  කැඳවයි….

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
Sajin-Vass-Gunewardena
Share on FacebookShare on Twitter

පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශනයට අදාල ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන අද (08) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්වලට සම්බන්ධ බව කියන දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ගුණවර්ධන   කැඳවා ඇති බව පොලිසිය තහවුරු කළේය. මෙම කැඳවීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලබා දුන් ප්‍රකාශයකට සම්බන්ධ විමර්ශනයක දිගුවකි.

ඉදිරියේදී එල්ල වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවමින් ඉන්දීය බුද්ධි සේවාවකින් තමාට ඇමතුම් ලැබුණු බව   හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මීට පෙර  සාක්ෂි ලබා දීමෙන් තහවුරු  කළේය. එම අනතුරු ඇඟවීම ලැබුණු දුරකථන අංකය සම්බන්ධව කළ විමර්ශනයක දී ඉන්දීය බුද්ධි අංශයක් ලෙසින්  මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ඇමතුම් හිටපු ජනාධිපතිවරයාට  ලබා දීමට  සජින් වාස් ගුණවර්ධන සම්බන්ධ බවට සාක්ෂි මතු වූයේ යැයි විමර්ශකයින් අනාවරණය කළේය.

මේ  සම්බන්ධයෙන් CID නිලධාරීන් මේ වන විට ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටී.

පල්ලි සහ හෝටල් ඉලක්ක කරගත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරවලින් එකක් ලෙස සැලකේ.      නව ඉඟි අනාවරණය කර ගනිමින් පරීක්ෂණ දිගටම කරගෙන බව විමර්ශන අංශ පවසයි.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය  හිටපු මැති ඇමති 10ක ගේ සහ සංවිධානාත්මක අපරාධකරුවන් 10ක ගේ වත්කම් ගැන විශේෂ විමර්ශනයක් අරඹයි…

Next Post

හුංගම ද්විත්ව ඝාතනයට සැක පිට නිවෙස් හිමි කාන්තාවත් අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.