තමන්ගේ ජාතික ගීය ගායනය නිසා පීඩාවට පත් වූ සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාංගමව සහ අවංකව සමාව අයැද සිටින බව ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් උමාරා සිංහ වංශ පවසයි.
උමාරා ජාතික ගීය ගැයූ ආකාරය
තම්න්ගේ රටේ ජනතාවගේ හැඟීම් තමන්ට වැටහෙන බව ද ඇය කියයි.
ජාතික ගීයට කිසිම ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට කිසිවිටෙකත් අදහස් කළේ නැති බවත්, තමන් රරට් අභිමානය නැන්වීම සඳහා ගීත ගායනා කළ ගායිකාවක් බවත් එම ෆේස් බුක් සටහන තබමින් උමාරා සිංහවංස පවසයි.
ඇය තැබූ සටහන පහත දැක්වේ.








