සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර හිටපු එජාප ආසන සංවිධායක ඩීඅයිජී. ප්‍රිශාන්ත ජයකොඩිට බස්නාහිර අපරාධ දිසාව භාර දෙයි!

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යහ පාලන සමයේ දී  එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට  විශාල ශක්තියක් ලබා දුන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි    බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රිශාන්ත ජයකොඩි මහර එ.ජා.ප සංවිධායක ධූරයට අදාල පත්වීම් ලිපිය ලබා ගත් අවස්ථාව…

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර  ඇත.

ප්‍රිශාන්ත ජයකොඩි මධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන්නේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් ගේ සමයේ දීය.  වර්ෂ 2011 -12   දී ඔහු දෙවරක්  එම තනතුර දැරුවේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.

අනතුරුව ප්‍රිශාන්ත ජයකොඩි රත්නපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරන අතර මරණ තර්ජන ඇති බව පවසමින් රටින් පලාගොස් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය ලබාගෙන සිටියේය.

පුද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ප්‍රිශාන්ත ජයකොඩි යළි ලංකාවට නොපැමිණ එසේ දේශපාලන රැකවරණය ඉල්ලා තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2013 අගොස්තු මාසයේ දී එවකට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි   සේවය හැර ගියා සේ සලකන බව පොලිස් ආරංචි දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ යළිත්  පැමිණි ඔහු    සම්බන්ධවන්නට උත්සාහ කළේ පොලිස් සේවයට නොව,  දේශපාලනයටය.    එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පත්වීම භාර ගත්තේය.

ප්‍රීශාන්ත ජයකොඩි ඡන්ද සටනේ සිටි අවධිය..

නමුත් එජාප  මහර ආසන සංවිධායක ලෙස  කටයුතු කරමින් දේශපාලනය කර  මහ මැතිවරණයට තරග වැදී  ඡන්දය පැරදුන පසු  දේශපාලන පලිගැනීම්  ලයිස්තුව යටතේ යළි  පොලිස් සේවය ලබාගැනීමට ප්‍රිශාන්ත ජයකොඩිට හැකි විය.

අනතුරුව ලබා ගත හැකි උසස් වීම් සියල්ල ලබාගෙන  දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම් ලබාගෙන සිටියත් පොදු පෙරමුණු රජය යටතේ නොසලකා හැර සිටි ප්‍රිශාන්ත ජයකොඩි නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව මෙසේ යළිත්  කරලියට පැමිණ ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ව්‍යාජ ලේඛණ සකසා අග්‍රහාර යොජනා ක්‍රමයෙන් මිලියන 5කට වැඩි මුදලක් වංචා කළ  සහකාර කළමනාකාරිණිය අත්අඩංගුවට…

Next Post

ප්‍රියමාලිට “බොරු රන් පොලු“ හැදූ පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විමර්ශනයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.